2014 අප්‍රේල්

   


T.M.ජයරත්න සහ ප්‍රදීපා ධර්මදාස ගී ගයන "ආරාධනා"ගී ප්‍රසංගය , 2014 මැයි 04 දා.
කාලීන දේශපාලන කවි පිටුව කෙටි කතාව  කටට රසට  හිනා කතා Kids' Corner
ලොව වටා පුවත්



 ඔන්න දන්නෙම නැතුව බක් මාසෙටත් ආවා. බක් කියල කියන්නෙ භාග්‍යය කියන එකටනේ. භාග්‍යය - බග් වෙලා ඊට පස්සෙ බක් වුනා. 
භාග්‍යය තියෙන්න නම් මුදලුත් තියෙන්න ඕන. ඒකනේ මුදල් වලටත් bucks කියල කියන්නෙ. 100 bucks. 50 bucks. Bucks තියෙනවා නම් හැමදාම බක්. 
ලංකාවෙ නම් බක් මාසෙ තමා කුඹුරු ගොවිතැන් සරු වෙලා , අස්වනු කපල ගෙට ගන්නේ. ඔයා කාලෙට ගස්, මලින් - පලින් බර වෙනව. හැම ගෙදරකම පාහෙ රතිඤ්ඤා සද්දෙ. රබන් සද්දෙ. කැවුම් - කොකිස් බැදෙන සුවඳ. ඇමරිකාවෙ ඉන්න අපට කොහෙන්ද එච්චර වාසනාවක්. ඒත් එහෙම කියන්නෙපා. ඔන්න Sun Valley මෛත්‍රී විහාරෙ තියෙනවා කැවුම් කොකිස් සල්පිලක්. ඒකෙ විස්තර










මෙහේ ඉන්න අපේ සමහරුන්ට නම් මාර්තු- අප්‍රේල් සරුයි. Tax සල්ලි එහෙම ලැබිල.
හෙම ලැබී නැත්නම්
Mahinda

හමුවන්න
 යන්න. 
පත්තරවල තියෙන ආකාරයට ඇමරිකානුවන් නොදැනුවත්වම පොහොසත් වන ක්‍රමයක් තමා OBAMACARE කියන්නෙ. 
ඒ ගැන දැ  ගන්න

 Rex හමුවන්න යන්න. FR‍EE Consultation....
 අප්‍රේල් මාසෙ අවුරුදු උත්සව එහෙමත් තියෙනව.



අවුරුදු කුමාරි.. සිඟිති අවුරුදු කුමාරි.. මිසිස් අවුරුදු කුමාරි එහෙමත් තෝරනව. ඒවට සහභාගි වෙන අය ලස්සනට යන්න ඕන. ලස්සන වෙන්න කැමති අය මෙන්න මෙයා හමු වෙන්න.
 අවුරුදු කාලෙ තෙල් පැනි කාපුවාම ඇඟවල් මහත් වෙනව. එහෙම උනාම ඇඟ ටිකක් හදා ගන්න GYM යන්න වෙනව. ඒවට සල්ලි නාස්ති නොකර ප්‍රසන්න යමසිංහගෙ නැටුම් පන්තියකට බැඳෙන්න. මිනිහ මාර දස්සයා.උඩරට නැටුම් කලාව මුල සිට සරලව කියා දෙනව.  වැඩි විස්තර දැන ගන්න මෙතන ඔබන්න. ළඟදීම ක්‍රෙන්ෂෝ පන්සලෙත් පන්ති පටන් ගන්නව.  බෙර පදේට අත පය විසි කරල තුන් අඩිය , හත් අඩිය පාගල කස්තිරම ඇල්ලුවාම හොඳට දාඩිය දාල අර chubby ඇඟවල් නිකම්ම බහිනව.
 ඇමරිකාවෙ ලොස් ඇන්ජලිස් අවට ජීවත් වෙන අයට අප්‍රේල් 19 වටිනා දවසක්. හැමදාම අපට හොඳම දේ දෙන තුසිත ද සිල්වා මෙදා පාර අප්‍රේල් 19 සෙනසුරාදා නන්දා මාලිනීයි , වික්ටර් රත්නායකයි ගෙනල්ල හොඳ ෂෝ එකක් කරනව. ඒ තුසිතගෙ 16 වන නිෂ්පාදනය.  
 ඒ ගැන වැඩි යමක් දැන ගන්න මෙතනට යන්න.

 මැයි මාසෙත් සංගීත සංදර්ශනයක් තියෙනවා. ඒක කරන්නේ අපේ අපේ සමාජයට විශාල සේවයක් කරන අරුනි - රුවනි-වරුණි.. සහෝදරියන්. ඒ ගැන විස්තර පහල වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්.


ආරාධනා ප්‍රසංගයේ ගී ගයන්නේ අපි කවදත් ආසා කරන ටී. එම්. ජයරත්න සහ ප්‍රදීපා ධර්මදාස. ගිය මාසෙත් එකක් තිබුණ. 
කොහෙ තියෙන සල්ලියක්ද කියල මේව සංවිධානය කරන අයගෙ අම්මලාට බනින්නෙ නැතුව මේ අයටත් සහයෝගයක් දෙන්න. 
ජීවිතය සුන්දරයි. ඒ වගේම කෙටියි. හෙට මොනව වෙයිද කියන්න බෑ. දැක්ක නේද MH 370 flight එකට වෙච්චි දේ. මේ තිබුණ- මේ නෑ.. රහත් උනා වගේ. ඒ නිසා හැම වෙලාවෙම හිනා වෙලා ඉන්න .මෙයා

වගේ. ඔබේ පාටිය/ උත්සව අවස්තාව කුමක් උනත් කිත්සිරිට කතා කරන්න.

ඇතුල් පිටු :
Contact Us
විවිධ   පළතුරු ගැන ඔබ නොදන්නා දේ
          How to win a lotto ?

Send your article for the next issue.
ඔබේ කතාව අපට ලියන්න , මැයි මස කලාපය සඳහා.
වටිනා තෑගි දිනා ගත හැකි තරඟයක් ඊ ළඟ කලාපයෙන්.