2014 මැයි


කාලීන  දේශපාලන කවි පිටුව කතා පිටුව විහිළු  කටට රසට
ප්‍රහේලිකාව  ළමා පිටුව ගීත කතන්දරය Contact Us ලොව වටා පුවත්
What's Inside ???--- Click on  a page above
තෑගි දිනා ගත හැකි හරස්පද ප්‍රහේළිකාවක් මෙවර කලාපය සමඟ.
ඔබ සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා !


                                            
                  ( අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී )

බක්... ඊ ළඟට වෙසක්.   හංගපු කැවුම් , කොකිස්  දැන් දැන් එළියට වඩිනව. තෙල් එහෙම බැහැල් ගිහින් දැන් තමා නියම රසය එන්නේ. අවුරුදු උණුසුම මැකිල යන්නත් කලින් ආයෙම උත්සවයක්. කොහා තාමත් කෑ ගහනව. ශ්‍රී ලාංකිකයන් තරම් කඩිසර ජාතියක් වෙන කොහේවත් නෑ. හැම දාම මොකක් හරි උත්සවයක්.











ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයා , බුදුන් වහන්සේ  , එහෙම නැත්නම් සිදුහත් කුමරු  උපන්නේ වෙසක් මාසයේ.  උතුම් පුරුෂයෙක් බිහි වූ මාසයක්. ඔබ උපන්නෙත් මැයි මාසේ දවසක නම් ඔබ ළඟ මේ ගති ගුණ වලින් එකක් හෝ තිබිය යුතුයි.
මෙතන ක්ලික් කරන්න

ඔය... මං කිව්වෙ නැද්ද ? ඊ ළඟට අම්මලාගෙ දවස. mothers' day. මැයි 11 දා.









මේක නම් මේ වෙළෙන්දන්ගෙ - කොම්පනිකාරයන්ගෙ උප්පරවැට්ටියක්. ඇමරිකාව , එංගලන්තය වගේ රටවල ජීවත්වෙන ශ්‍රී ලාංකිකයන් ලංකාවට ගිහින් විෂබීජ වපුරනව. දැන් ලංකාවෙත් සැමරෙනව අම්මලාගෙ දවස ඒ නිසාම.
සිංහළ/දෙමළ/මුස්ලිම් ශ්‍රී ලාංකික අපට , අපේ අම්මලාට සළකන්ට වෙනම දවසක් මොකටද ? කාඩ් එකක් යවල. මල් පොකුරක් දීල ඒ ණය අපට ගෙවා නිම කළ හැකිද ?
ඒ ගැන වැඩි යමක් කියවන්න මෙතනින්. 

UP COMING SRI LANKAN EVENTS
ආරාධනා
 Come and spend an exclusive musical evening with renowned Sri Lankan Singing Sensation, T.M Jayaratne joined by Pradeepa Dharmadasa, backed by a group of professional musicians under the direction of Nalaka Anjana Kumara. Harmonious popular melodies of these artistes will be glamorized by the rhythmic dance performances by the Yashoda Rangana dance troupe, under the direction of our own Aruni Boteju.
May 4th 2014 at 5pm San Gabriel Mission Playhouse 320 S. Mission Drive, San Gabriel, CA 91776
Do not miss this extraordinary concert. Reserve your tickets now or purchase at the door! 
For tickets please call:
Aruni  Boteju        (805)252-6905 
Manel Horanage   (805)252-9284
Indrani  Wickramasuriya (818)267-4315 
Wasanthi  K. Leonidas (714)469-6954
Nelum & Dinithi  Perera 626)456-1825
Baja Sub  - (818) 993-7064
Ape Kade (818)609-7683
*****************************************************************************

ප්‍රවීන නර්තන ශිල්පී ප්‍රසන්න යමසිංහ මෙහෙයවන නැටුම් පන්ති ඇරඹුනා..
විස්තර දැනගන්න:     prasannayamasinghe@yahoo.com
323-982-5996