2014 ජූනි

රතන මිතුරු කැල ඉදිරිපත් කරන සංගීත සාදය-3.... 2014 ජූනි මස 28 සෙනසුරාදා DUARTE රංග ශාලාවේදී


කාලීන Politics Poems කතා පිටුව Jokes කටට රසට
විචාර Kids' Corner ගීත කතන්දර ලොව වටා පුවත්



ත'මේව අනුකම්පාය ජම්බුධීපා ඉධාගතා 
"ඔබ කෙරෙහි අනුකම්පාවෙන් , දඹදිව සිට පැමිණියෙමු" 

ඉන්දියාවේ අශෝක රජතුමාගේ පුත් මහින්ද - මිහිඳු හාමුදුරුවෝ තවත් පිරිසක් සමඟ පොසොන් මස ( ජූනි ) දිනක අනුරාධපුරයේ මිහින්තලා පර්වතය මතට වැඩියහ. 
ඒ වෙලාවේ තිස්ස රජතුමා දඩයම් පිණිස මුවෙකු පසු පස ලුහු බඳිමින් සිටියේය. එදා මිහිඳු හාමුදුරුවන් ලංකාවට ගෙනාවේ බුදු දහම පමණක් නොවේ. 
සංගීතය ඇතුළු සකල කලාවන් , දේශපාලනය , ගෘහ නිර්මාණ ශිල්පය. 

Ravi Shankar re-born ???????
No.... its Ravi Amarawansha. 
Karen & Ananda's only son. He is playing Rag- Khamaj with his Sitar.We wish him a good future.


අපට හැමදේම පාහේ ලැබුණේ ඉන්දියාවෙනි.
ඇයි ත්‍රස්තවාදය
 බුදු දහම වටහා ගත හැක්කේ මොළේ ඇති අයට පමණි. මිහිඳු හාමුදුරුවෝ , තිස්ස රජතුමාගේ මොළේ පරීක්ෂා කිරීමට ප්‍රශ්න කීපයක් ඇසුවාලු. ඒ මිහින්තලා පර්වතයට සමීපව තිබූ අඹ ගසක් ගැන ප්‍රශ්න කීපයකි. 
" මහරජ , මේ අඹ ගස හැර තවත් අඹ ගස් තිබේද ?" 
 කෙටි පරීක්ෂණයකින් සමත්වූ තිස්ස රජතුමා බුදු දහම වැළඳ ගති. අඹ යනු විටමින් C බහුල පළතුරකි. මුලින්ම ආසියාවට අඹ ගෙනාවේ බෞද්ධ භික්ෂුවක් යැයි මතයකි. 
පිටිසර ගැමියන්ගේ ප්‍රධාන ආහාරයකි කොස්. විවිධ ක්‍රම වලට පිස ගන්නා කොස් , පිටි අධික බර ආහාරයකි. " කොස් ගහක කොස් කාල , අඹ ගහක මුල පෑගුවත් ඇති " යැයි ගැමි කතාවකි.
ඒ , අඹ වල කෑම ජීර්ණ්ය වීමට අවශ්‍ය එන්සයිම බහුලව ඇති නිසාය.
කාට හරි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් ගුවන් යානා නොතිබුණු ඒ කාලයේ මහින්ද හාමුදුරුවන් ඇතුළු පිරිස මිහින්තලා පර්වතය මුදුනට ආවේ කොහොමද කියල. ඒ ගැන විස්තර දැන ගන්න මෙන්න මෙතන ඔබන්න.

එදා මහින්ද ගේ දෙසුමට තිස්ස අවනත විය.මහින්දලා සැබවින්ම දක්ෂයන්ය. කපටියන්ය. තිස්සලා සැබවින්ම අදක්ෂයින්ය. අඥාණයන්ය.
ශක්තිමත් ප්‍රබල විපක්ෂයක් රටකට අත්‍යවශ්‍යය. එවිට එක් එක්කෙනාට කැමති විදියට රට පාලනය කිරීමට අසීරු වේ. මහින්ද කළේ කෝටි ගණන් මුදල් දී විපක්ෂයේ ඉන්නා ටිකක් කෑ ගහන අය තම පැත්තට ඇද ගැනීමය.
මේ පහත ඇති ක්‍රීඩාව කර බලන්න. මවුස්  එකෙන් ඇදල විපක්ෂයේ ඉතිරි වී ඉන්න උන් මේ පැත්තට ගත හැකිදැයි බලන්න.
Dirty Political Games Click on the link
එදා තිස්ස , මහින්දට කන් දුන්නාට දැන් එහෙම නොවේ. 
-------------------------