කාලීන Politics Poems කතා පිටුව Jokes කටට රසට
ලොව වටා ගීත කතන්දර Advertisements Contact Us

"මගෙ සිහිනය මට දකින්න ඉඩ අරින්න
මගෙ සිහිනෙන් මා මුදන්න ළං නොවන්න"

නින්දේදී විවිධ අවස්තාවන්හිදී පෙනෙන සිහින , යම් කිසි පිංතූරයක් , දර්ශනයක් , අදහසක් , දැනීමක් හෝ සිතුවිල්ලක් විය හැකිය. මේ සිහින වල අඩංගු දේ හෝ සිහින පෙනෙන්නේ ඇයිද යන්න පිළිබඳ ස්තිර මතයක් නැත. සිංහළ වෙද මහත්වරුන් කියන්නේ සෙම්-වා- පිත් කෝප වීමෙන් සිහින පෙනෙන බවය. අපරදිග ප්‍රාඥයින් කියන්නේ එය උප මනසේ ඇති වන සිදුවීමක් කියාය.
" ඊයේ ලොකු හීනයක් දැක්ක එළි වෙන්න කිට්ටු වෙනතුරුම" සමහරුන් කියතත් සිහිනයක දිග කාල ප්‍රමාණය තත්පර කීපයකි. කලාතුරකින් විනාඩි 20 ක් විය හැකිය.
සිග්මන් ෆ්‍රොයිඩ් හා කැල්වින් හෝල් සිහින ගැන විවිධ මත ප්‍රකාශ කළ මනෝ විද්‍යාඥයන් දෙදෙනෙකි. ඔවුන්ට අනුව සමහර සිහින තම ළමා වියේ මතක සටහන් විය හැකිය. ගැටවර වියේ පසුවන අය ලිංගික සිහින දකී.
පෙරදිග පඬුවන් සිහින සංස්කෘතිය හා ආගම සමඟ ගලපයි.
කුඩා ළමුන්ගෙ සිත් පැහැදිලිය.පිරිසිදුය. ඒවායේ කුහකකම, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය,පළිගැනීම නැත. එනිසා  ඔවුන් දකින්නේ ලස්සන හීනය. ඒ කිරි සිහිනය. සමනළයෙකු මත නැගී පියාඹා යෑම,  අහසේ ඉගිලීම , සුරංගනාවන් දැකීම වාගේ ඒවාය. කුඩා දරුවන් නින්දෙන් අවදිවුනු විගස බොහෝ විට අඬන්නේ අර කලින් දකිමින් සිටි සිහින නොපෙනී යන නිසාය.


(කුඩා දරුවන් කිසි දෙයක් නොසඟවයි. හිතට එන දේ , දැනුනු දේ තැන-නොතැන නොබලා කියා දමයි. ගිය මස පැවැත්වුනු සංගීත සාදය -3 පිළිබඳව චූටි බබා ශෂිඳු ජයසේකර, ලංකාවිත්තියට එවා තිබුනු ලිපිය බැලීමට ඉහත  " කාලීන " පිටුව ක්ලික් කරන්න)

මීට අමතරව දවල් හීන කියාද දෙයක් ඇත. අහස් මාළිගා තැනීම හෝ imagination කියා මේවාට කිව හැකිය.
මාද දවල් සිහින දකින්නෙක්මි. මුල් කාල වලදී දවල් හීන දැකීම මානසික රෝගයක් ලෙස හැඳින්වුවද පසුව සොයා ගැණුනේ එය මානසික විරේකයක් හෙවත් මනසට ව්‍යායාමයක් බවය.

ඒ ගැන වැඩි පුර යමක් කියවන්න මෙතන ඔබන්න.


දෙනෙත් අරින්න

Putin says 

"In Russia, live like Russians. Any minority, from anywhere, if it wants to live in Russia, to work and eat in Russia, it should speak Russian, and should respect the Russian laws. If they prefer Sharia Law, and live the life of Muslims, then we advise them to go to those places where that's the state law. Russia does not need Muslim minorities. Minorities need Russia, and we will not grant them special privileges, or try to change our laws to fit their desires, no matter how loud they yell 'discrimination'. We will not tolerate disrespect of our Russian culture. We better learn from the suicides of America, England, Holland and France, if we are to survive as a nation. The Muslims are taking over those countries and they will not take over Russia. The Russian customs and traditions are not compatible with the lack of culture or the primitive ways of Sharia Law and Muslims. When this honorable legislative body thinks of creating new laws, it should have in mind the Russian national interest first, observing that the Muslims Minorities Are Not Russians."




Dear World Leaders, ( Including Mahinda Rajapaksha) please follow PUTIN

දකුණු කැලිෆෝනියාවේ රණවිරු පදනමේ නිහඬ සේවයක්. to see what.. click here




පඬි වදන්:

ජීවත්වීමද බයිසිකළයක් පදිනවා වාගේය. සමබරතාවය රැක ගැනීමට නම් නොනවත්වා
ඉදිරියට පැද ගෙන යා යුතුය.
ඇල්බට් අයින්ස්ටයින්


<iframe width="560" height="315" src="//www.youtube.com/embed/PbWcj5LYXn4" frameborder="0" allowfullscreen></iframe>


OLD is GOLD


Click here to listen golden age songs

ළඟදී විවාහ වෙන්න ඔබ අදහස් කරනවාද?..ඔබට සුදුසු සහකාරිය හමු උනාද ? 

අප හොඳ පොල් ගෙඩියක් තෝරන්නේ හොල්ලලා බලාය. හොඳ බණ්ඩක්කා තෝරන්නේ අග්ගිස්සෙන් ටිකක් කඩලා බලාය.
හොඳ සහකාරියක් තෝරා ගන්නේ කෙසේද?
ඔබට ගැලපෙන සහකාරියක් සොයා ගැනීමට මහඟු උපදෙස් අපෙන්.
 මෙතන  click  කරන්න.




Free counters!