ශ්‍රී ලංකා-විත්ති - 2014 ඔක්තෝබර් කලාපය


කාලීන Marriage Proposals Poems කතා පිටුව Jokes Obituary
ලොව වටා ගීත කතන්දර Advertisements Contact Us Politics
බණ කියන රටක්
බණ අසන රටක්
යුද බිමක් උනේ කෙලෙසා ?....
හන්දියක් හන්දියක් ගානේ බුදු පිළිමය.හන්දියක් හන්දියක් ගානේ බෝගස්ය.බෝධීන්වහන්සේලාය,ගුවන්විදුලියෙන්ද,රූපවාහිනියෙන්ද තුන් තිස් පැයේම ඇසෙන්නේ බුදු බණමැයි. තාත්තා කෙනෙක් පවුලේ ආරවුලක් නිසා  අවුරුදු (එකහමාරක්)1 1/2 ක් වයසැති තම දියණිය ගලක ගසා මරා දමයි.
-ප්‍රවෘත්තියක්

කොහේද ?.. අරාබියේද? සුඩානයේද ?.. නැත.. නැත.. පින්වත්නි.. තිස් පැයේම බණ කියන බණ අසන ශ්‍රී ලංකාවේය.
In a shocking incident in Beruwala, a one and half year old infant was allegedly killed by her father by dashing the child on a rock. The 29-year old father who is a fiber worker has been apprehended by the Beruwala police. The infant was pronounced dead by doctors upon her ADMISSION to the Nagoda General Hospital.
මෙවැන්නවුන්ට " තාත්තා" යන නාමය දිය හැකිද?
අපේ රටේ මිනිසුන්ට මොනවා වෙලාද ? හැම  දේකටම ආණ්ඩුවට බණින , හැම දේකටම මහින්ද රාජපක්ෂට බණින මට මේ ප්‍රවෘත්තිය දුටු විට , මා බැණිය යුත්තේ කා හටදැයි සිතා ගත නොහැකි විය.
පොළිස් නිලධාරියා අන්තිමට කියන දේට සවන් දෙන්න. ඔබේ  දරුවා ඔබට බරක් නම් සුරක්ෂිතව බෞද්ධ/ක්‍රිස්තියානි ආගමික ස්තානයකට භාර දෙන්න.

                                                  JAFFNA GRAPES





අක්‌මීමන ජනබල ගම්මානයේ නිවසක පදිංචිව සිටි අට හැවිරිදි පාසල් සිසුවියක පැහැරගෙන ගොස්‌ අතවර කර එම දැරියගේ ගෙල සිර කර මරා දැමූ සාහසිකයා අක්‌මීමන පොලිසිය මගින් ඊයේ (18 වැනිදා) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.
මේ එම දැරියයි
Suspect 28 year old Gamini Kumara Samaraweera alias Kaluwa who was arrested in connection with the killing, had drowned in the Madola Oya while trying to escape from custody around 9 p.m yesterday.
ලංකාවේ පොලිසියකට අහු උනොත් එයා හමාරය. අළුත්ම සිංදුව; අත් අඩංගුවට පත් සැක කරු සඟවා ඇති ආයුධ පෙන්වීමට යාමේදී පැන යන්නට තැත් කරයි. සමහර විට වැවකට පැන පිහිනා යාමට තැත් කරයි. මෙවිට ඔහු මෙල්ල කර ගැනීමට පොළිසියට අවම බලය පාවිච්චි කිරීමටත් සිදුවෙයි. සමහර විට වෙඩි තියන්නට නොව එකම එක උණ්ඩයක් මුදා හැරීමට සිදු වෙයි.
මේ පසු ගිය කාලයේ පුවත්පත් වල පලවූ හිනා කතාය.
මිනීමරුවෙකුට දිය යුතු දඬුවම මරණ දඬුවමයි. ඕනෑම සැකකරුවෙකු නීතියෙන් ඔප්පු වනතුරු නිවැරදි කරුවෙකි. නීති පොත්වල ඇත්තේ එහෙමය. එහෙත් පොතේ හැටියට ඔව්වා කරන්නට ගියොත් ඇදි ඇදී කල් ගතවෙනවාය. අන්තිමට අවුරුදු 15 කට හිරේ යවයි. ඊට පස්සෙ නිදහස් දිනේටයි. වෙසක් එකටයි, LTTE ජයග්‍රහනය නිමිත්තෙනුයි, ජනාධිපතිගෙ උපන්දිනේටයි කියල ටික ටික සමාව ලැබේයි. ආපහු එළියට ඇවිත් ආයෙමත් පුරුදු වැඩේම කරයි. ඊට මීට වැඩිය ඔය යන ක්‍රමේත් හොඳයි.
ඒ ගැන වැඩි යමක් දැන ගන්න. ඔබන්න මෙතැන.

ඔබ මෙම වීඩියෝව දුටුවාද ?
මේ ශ්‍රී ලංකාවේ පොළිස් නිලධාරියෙක් නගරය මධ්‍යයේ තරුණියකට පහර දෙන ආකාරය.
The woman who was assaulted by a police officer in the Ratnapura town recently, claims that the suspect had carried out the brutal attack due to her refusing his indecent proposal.

The king rules the world and justice rules the king - Tirukkural

හැම තැනම පෙනෙන්නට ඇත්තේ දුකය. අඳෝනාය. ජීවිතයම දුක් ගොඩකි. දුක නැති කිරීමේ මාර්ගය නිවන් දැකීමය. නිවන් දුටු විට නැවත ඉපදීමක් නැති නිසාය.
එහෙත් ගිය සතියේ දාක ඇසූ ටිකක් අමාරු " බණක්" නිසා එයද ටිකක් සැක සහිත විය.මේ ගැන වැඩි යමක් කියවන්න , ඉහළින් ඇති කාලීන පිටුව ඔබන්න.

වටිනා ත්‍යාගයක් දිනා ගන්න අවස්ථාවක්.
ජනප්‍රිය ගායක අමරසිරි පීරිස් මුලින්ම ගැ‍යූ මෙම අරුත්බර ගීය ගයන මේ ගායකයා නම් කරන්න.
දකුණු කැලිෆෝනියාවේ පදිංචි අයට පමණයි.
පිළිතුරු  එවීමට Contact Us පිටුවට යන්න.
2014ඔක්.15 දිනට පෙර නිවැරදි පිළිතුර එවන පළමුවැන්නාට වටිනා ත්‍යාගයක් ශ්‍රී ලංකා-විත්ති වෙතින් තැපෑලෙන් ලැබෙනු ඇත.
පුංචි උදව්වක්.
මොහු  ලොස් ඇන්ජලිස් හි පැවැත්වෙන හැම කලා කටයුත්තකටම පාහේ සහභාගි වෙන කෙනෙක්.




ISIS Terrorists Sneaking Into U.S. Through Mexico. click here to see how it looks like America in 2025
සිංහළ කෙල්ලනේ.. මම මේ ජාතීන් භේද කරන්න හදනවා එහෙම නෙවෙයි. උඹලා මුස්ලිම් ජාතිකයන් හා විවාහ වුනොත් උඹලාට සිදුවන දේ දන්නවාද ? දන්නේ නැත්තන් මෙන්න  මෙතන ඔබන්න.

                                             N     E    W    S
President Mahinda Rajapaksa announced that Sri Lanka will be providing one million(1,000,000.00) US dollars in financial assistance to Palestine.
චීනෙන්  ණයට ගෙන පළස්තීනයට තෑගි දීමේ "සක්විති" ආර්ථික න්‍යාය.
The red carpet premiere of the movie “Sihina Lowak Soya” (chasing Dreams) will be held on October 25th Saturday at 10:30 AM at Vista Theautre 4473 Sunset Dr, Los Angeles, CA 90027, a Los Angeles landmark. The movie is the 38th direction of legendary Roy De Silva and features a cast from Sri Lanka and Los Angeles. It is the first Sri Lankan movie filmed in USA in digital format with English subtitles. The movie is scheduled to release in first quarter of 2015 in Sri Lanka. Reserve your ticket, to be part of this historical event. Tickets are limited. Get yours early!
Tickets are priced at $25 each occupying seat, including parking.


ශ්‍රී ලංකා-විත්ති තහනම් කිරීමට උසාවි නියෝගයක්.

ඒ ගැන කියවන්න, මෙතැනින්

නැහැ... ඔබේ දරුවන්ට අපෙන් පොඩි තල්ලුවක් !
ඔබ ඇමරිකාවේ දකුණු කැලිෆෝනියාවේ පදිංචිකරුවෙක් නම් අදම SLAASC හි සාමාජිකත්වය ලබා ගන්න.
පවුලේ අවමගුලකදී ඔබට අපෙන් මුදලක්.. ඔබේ බර සැහැල්ලු කිරීමට.....
වැඩි විස්තර: WWW.SLAASC.ORG
SRI LANKA AMERICA ASSOCIATION OF
SOUTHERN CALIFORNIA.


Flag Counter

ප්‍රවීන නර්තන ශිල්පී ප්‍රසන්න යමසිංහ මෙහෙයවන නැටුම් පන්ති ඇරඹුනා..
විස්තර දැනගන්න:     prasannayamasinghe@yahoo.com
323-982-5996