ශ්‍රී ලංකා-විත්ති 2015 ජනවාරි-- විශේෂ ජනාධිපතිවරණ කලාපය

මඳකට නවතින්න. වරක් සිතා බලන්න
ද්‍රවිඩයන්ගේ එහෙම නැත්නම් දෙමළුන්ගේ නිජ බිම තමිල්නාඩුව. අධික ජනගහණය නිසා එය මිහි පිට ඇති අපායක් බඳුයි.  ලංකාවේ දේශගුණය හොඳයි. සම්පත් අතින් පොහොසත්. විශේෂයෙන් ලංකාව අවට මත්ස්‍ය සම්පත ඉතා ඉහළයි. අතීතයේ සිංහළ රජ දවස උන් අපේ මාළු අල්ලන්න අනවසරයෙන් අපේ රටට ආවා. සිංහළ රජවරු එය ඉවසුවා. නැතනම් එය තර්ජනයක් හැටියට නොසළකා හැරියා. උන් ක්‍රම-ක්‍රමයෙන්  අපේ රටේ පදිංචි උනා.
පසු කාලීනව බල ලෝභී අපේ නායකයෝ උන්ට පුරවැසිකම් දුන්නා. 

ගිනිපෙට්ටි බෝම්බයෙන් පටන් ගෙන SAM මිසයිලය දක්වා  උන් යුද ශක්තියෙන් වර්ධනය උනා. මෝඩ අපේ නායකයෝ උන්ට අවි ආයුධ සැපයූවා. 

ලෝකයේ ප්‍රතම ත්‍රස්තවාදී සංවිධානය වන අයර්ලන්ත ගරිල්ලන්ටත් වඩා උන් බලසම්පන්න උනා. උන්ට වෙනම නාවුක හමුදාවක් , ගුවන් හමුදාවක් පවා තිබුනා. 
ලෝකයේ වම් කොනේ වැන්කුවර් නගරයේ සිට දකුණු කොනේ වෙලින්ග්ටන් දක්වා උන් තම ප්‍රචාරණ යාන්ත්‍රනය ගෙන ගියා.

උන්ගේ අරමුණ වූයේ මුලින් ලංකාවේ ඊලම පිහිටුවා ඊ ළඟට තමිල්නාඩුව , මැලේසියාව එක් කරමින් ද්‍රවිඩස්තානයක් බිහි කිරීමට.
උන් අපේ නායකයන් මරා දැම්මා. අපේ ආර්තිකය සහමුලින්ම විනාශ කළා. බල ලෝභී සිංහළ නායකයන්  උන්ට උදව් කළා. 

මේ තියෙන්නේ උන්ගේ ජාතික ගීතය

ஏறுதுபார் கொடி 
ஏறுதுபார் கொடி ஏறுது பார்
ஏறுதுபார் கொடி ஏறுது பார் – இங்கு
ஏறுதுபார் கொடி ஏறுது பார் – தமிழ்

ஈழத்தின் வேதனை தீர்த்தகொடி – எட்டுத்
திக்கிலும் மானத்தைச் சேர்த்தகொடி
காலத்தை வென்றுமே நின்றகொடி – புலி
காட்டியபாதையில் சென்ற கொடி
(ஏறுதுபார்)

செக்க நிறத்திலே வேங்கை நடுவிலே
சீறிடும் கொடியிது – தமிழ்
மக்களைக் காத்த நம்மானமா வீரரை
வாழ்த்திடும் கொடியிது – புலி
வீரத்தின் கொடியிது – மா
வீரனின் கொடியிது (ஏறுதுபார்)

எத்தனை எத்தனை வேங்கைகள் ரத்தத்தில்
ஏறிய கொடியிது – பெரும்
சத்திய வேள்வியில் செந்தமிழ் மீதினில்
சாற்றிய கொடியிது – தமிழ்
ஈழத்தின் கொடியிது – புலி
ஏந்திய கொடியிது (ஏறுதுபார்)

சாதிகள் சண்டைகள் சாய்த்து விழுத்திய
சாதனைக் கொடியிது – சங்கு
ஊதி முழங்கிட ஊர்மனை யாவிலும்
உலவிய கொடியிது – சம


ඊළම් සිහින රාජ්‍යයේ ජාතික සිව්පාවා.
ඊළම් සිහින රාජ්‍යයේ ජාතික පක්ෂියා.
ඊළම් සිහින රාජ්‍යයේ ජාතික පුෂ්පය.

ඊළම් සිහින රාජ්‍යයේ පොලිසිය.
ශ්‍රී ලංකා හමුදාවන්ටවත් නොතිබුණු අවි ආයුධ

ශ්‍රී ලංකාව කියන්නේ සිංහළ භාෂාව කතා කරන මිනිසුන්ට අයිති මේ ලෝකයේ තියෙන එකම තැන. ඔය හතරැස් හැතැප්ම 25000 විතරමයි අපට තියෙන්නේ. 

2009 අපි ලෝකයෙ මුල් වරට ත්‍රස්තවාදීන්  රටකින් අතු ගා දැම්මා. අපේම වැරදි නිසා අපි ත්‍රස්තවාදයෙන් අවරුදු 30 ක් බැට කෑවා..  අවරුදු 30 දෙමළ කොටින් අපට වැටෙන්ට ගැහුවා. ලෝකයෙ කිසිම රටක් අපට උදව්වට ආවේ නැහැ. ඒ අපේ රටේ තෙල් නැති නිසාත් අපට පැහැදිලි විදේශ ප්‍රතිපත්තියක් නොතිබුණු නිසාත්.
ඒත් අපේ වාසනාවට  දෙමළුන්ගේ බලාපොරොත්තු ඉටු උනේ නෑ.

නැවත වතාවක් සිතා බලන්න. අපි ආයෙ මුල ඉඳල පටන් ගන්නවද? එහෙම නැත්නම් මෙතන ඉඳන් ඉස්සරහට යනවද කියල.

එපා. මෛත්‍රීපාලට චන්දෙ දෙන්න එපා. මේ බලන්න ඔය කැඳ හැළියට එක්ව සිටින TNA එක කියන දේ. TNA එක කියන්නේ වෙනත් නමකින් ඇවිත් ඉන්න අර කොටියාමයි.

(Sambandan had disclosed this when foreign correspondents spoke to him after a TNA press conference recently and posed several questions. The questions asked and the answers given by Sambandan are as follows:)

"YOU KNOW WHAT WE WANT FROM MAITHRI" - Sambandan
"We do not want pacts or agreements but to achieve our objectives"
Tamil National Alliance leader Parliamentarian R. Sambandan has told Foreign Correspondents that what the TNA wants is to achieve their final objectives under a future 'Maithree' government.

Q: Has the TNA signed a pact with Maithripala Sirisena?
A: What we want is not pacts or agreements but to achieve our objectives when Maithripala Sirisena wins.

Q: What are these objectives?
A: That is what we have wanted from the incumbent President for the last 10 years. You all know what it is.

Q: Supposing those are not given?
A: When Maitripala Sirisena wins, the Executive Presidency will be abolished. Thereafter, we will gain what we want through the means of Parliament. Our problem is the Executive Presidency.

Q: What is your opinion about Rauf Hakeem's demand for a separate Muslim administrative unit?
A: It is not wrong on their part to demand it according to their need.



රටේ නියම තත්වය ගැන ගෝටා කියන දේත් , දැන් ඔය කැඳ හැලියට එකතු වී සිටින
චම්පික, 
එදා රනිල් ගැන කියූ දේත්
 බලන්න මේ වීඩියෝ වලින්. සත්‍යය වටහා ගන්න.



මේ වගේ දෙපිටකාට්ටුවන්ට.. තමන්ගේ වාසියට විතරක් වැඩ කරන අමනයන්ට ඔබේ වටිනා චන්දය දෙනවද ?  එහෙම නැත්නම් බිම් බෝම්බ නැති.. අඩියෙන් අඩියට චෙක් පොයින්ට් නැති.. දිවි නසා ගන්නා බෝම්බකාරියන් නැති.. ලෝකයේ අනික් රටවල් සමඟ ඉදිරියට යන රටක් හැදූ මහින්දට කතිරෙ ගහනවද ?.... ආපසු දෙමළ කොටියට බලය එන විදියට තම මනාපය දෙනවද?...... මේ හැම එකක්ම තීරණය කරන්නේ ඔබයි..

අපට වෙනසක් අවශ්‍යයි... මහින්ද හිටියා හොඳට ඇති... ඒත් ඒ වෙනස ඔය කිසිම පෞරුෂත්වයක් නැති මෛත්‍රීපාල නම් නොවේ.