ශ්‍රී ලංකා-විත්ති 2015 -පෙබරවාරි කලාපය


විචාරය Marriage Proposals    කවි පිටුව කතා පිටුව හිනා හිනා කාලීන
විවිධ Advertisements ගීත කතන්දර Contact Us දේශපාලන 2015 Event Calendar

සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්‍රවෘත්ති
මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්....

Sri Lanka fires military governor in Tamil-controlled north.
Sri Lanka's new president has replaced an ex-military with a civilian governor in the Tamil-controlled north in a sign of improving ties with the ethnic minority following the end of the civil war.
President Maithripala Sirisena, who defeated a hard-line incumbent in January elections, announced the appointment of H.M.G.S. Palihakkara as a new governor on his website Wednesday.
The Tamil-controlled provincial administration of the Northern Province has long accused the outgoing governor, retired Maj. Gen. G.A Chandrasiri, of preventing them from functioning freely and running a parallel local government.



ෂඃ...  වැඩක් නැති අතක්. ධන රේඛාවක් ඇත්තෙම නෑ. මූණ නම් පිං පාටයි. කොහොමද ටිකක් ගොරෝසු උඩු රැවුලකුත් තිබ්බ නං ..?
මේ පාර අපේ සාස්තර කාරයො ටික ටිංකිරි ගා ගත්ත. ඔය සාස්තර වලට පුළුවන්ද මිනිසුන් හිතන පතන හැටි තීන්දු කරන්න.
ඔය සේරම බොරු. හැතැප්ම ලක්ෂ ගාණක් ඈතින් තියෙන ග්‍රහ තාරකා වලට පිස්සුද අපේ ජීවිත වලට බලපෑම් කරන්න. ඔය සේරම බොරු. 
ගරු ජනාධිපතිතුමනි , ඔය අතට ධන රේඛා අවශ්‍ය වෙන්නේ නැහැ. ඔය අත පිරෙන්න පිරිත් නූල් අවශ්‍ය වෙන්නෙ නැහැ.  මිරික මිරික ඉන්න රත්තරං පාට ගැජට් අවශ්‍ය වෙන එකක් නැහැ. හරියට වැඩේ කරන්න.
ඔය අත්ලට ධන රේඛාව ආවොත් මොකද වෙන්නෙ .. ඊ ළඟට අවුරුදු 5 , 10 කර ගනී. ඊට පස්සෙ පිස්සු කෙළින්න පටන් ගනී.
---------------------------------------------------------------------------------
නක්ෂස්ත්‍රය කියන්නේ ගණිත ක්‍රමයක්. 
1+1 = 2යි . ඒ වගේම 5+5 = 10 යි. කවුරු මේ දේ කළත් ලැබෙන උත්තර සමාන විය යුතුයි.
මේ මා Excel සමීකරණ කීපයක් ඇසුරෙන් නිර්මාණය කළ දෙයක්. උපන් මාසය අනුව කෙනෙකුගෙ චරිත ලක්ෂණ සහ ලග්නය.
උදාහරණයේ තියෙන විදියට ඔබේ උපන් දිනයත් ටයිප් කරල බලන්න.


මෙදා පොටේ දුන්න බැටේ. හූ......... හූ.......
ඇත්තටම කවුද දිනුවේ..?
පෙරලන්න දේශපාලන පිටුව.
වැලන්ටයින් දිනය සමරන්න කවදාවත් අමතක නොවන විදියට.. ශ්‍රී ලාංකික නළු- නිළියන් පිරිවරා ගෙන.. රිදී රැයක් සමඟ අපේ රැයක් බලන්න එන්න.for more information ..click advertisements page
A  Children’s Talent Show
   Will be held at Sri Ratana International Buddhist Center. This special program has been organized to set up a stage for our Sri Lankan children (age between 5 and 16) to show their talents. The Program will be conducted along with the famous Sri Lankan Food Festival beginning from 5pm to 9pm.
The parents those who wish to give a chance to their child or children, please contact Nimal Gunawardena, Saman Thilaka, or Pushpa Ratnayake for further details. The chances are limited and be quick to get the time reserved for your child. Thank you for your cooperation.

When: February 28, 2015 
Where: Sri Ratana International Buddhist Center
Time: 5.00p.m. To 9.00p.m.
Contact: Nimal Gunawardena  (949)-769-3494
                Saman Thilaka           (626)-626-6262
                Pushpa Ratnayake     (714)-588-0852
***********************************************************************************************************************************
මේක මගෙ අතේ තියෙන තුරු මම යකෙකුටවත් බය නෑ.
බොරු සාස්තර කාරයෝයි... උපදේශකයන් රොත්තයි ඔබතුමා රැවැට්ටුවා.. අපට ලැබී තිබෙන ආරංචි වලට අනුව මහින්දට උපදේශකයන් 130 ක් පමණ ඉඳල තියෙනව. සමහරු ලංකාවෙන් බැහැරව. ඔවුන්ට හොඳ මුදලක් ගෙවා ඇති අතර ලංකාවට යාමට සහ ඒමට ගුවන් ටිකට්පත් පවා රජයේ මුදලින් ලබා දී තිබෙනව.
ඉස්සර රජවරුන්ට අර්තයෙන් ධර්මයෙන් අනුශාසනා කරන කට්ටියක් හිටියා. ඒ , රජතුමාට රාජ්‍ය පාලනයේදී සමහර දේවල් ගැන හිතන්ට ටිකක් අමාරු උනාම රජතුමාගෙ "හිත පුරවන" පුරෝහිතලා. පුරෝහිතලා සීයක් හිටියත් අවසන් තීරණය ගන්නේ රජතුමා.

ඔබ යම් අයෙකුගෙන් වැඩක් ගන්නේ නම්, ඔබ ඔහුට වඩා (අඩු තරමින් යාන්තම්වත්) ඒ වැඩේ ගැන ගත යුතුය.
පඬි වදනක්. - ජර්මන් ජාතික හමුදා නායකයෙක් වූ වොන් බිස්මාර්ක්.
-----------------------------------------------------------------------------------
පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි ලස්සන කතාවක් රැගත් චිත්‍රපටයක්.
ප්‍රේමය නම්......
2015 මාර්තු 15 දා... වැඩි විස්තර සඳහා ශ්‍රී ලංකා විත්ති 2015 මාර්තු කලාපය බලන්න.







මෙයා වයස්ගත මිනිහෙක්... සැමියෙක්.. තාත්ත කෙනෙක්.. වැඩිහිටියෙක්.. කැබිනට් ඇමතිවරයෙක්.. එයාම කියන විදියට ආචාර්යවරයෙක්... දැක්කද කතා කරන ලස්සන.
මහින්දට ඔය ඡන්ද ටික ලැබුණු එකත් පුදුමයක්.
---------------------------------------------------------------------------------HAPPY 4th OF FEBRUARY
67 වන නිදහස සමරමු.
ලංකාවේ අන්තිම රජතුමා ගැන කියවන්න මෙතැනින්
--------------------------------------------------------------------------------
Do You Remember this incident ?
The Millennium City incident refers to a military scandal that took place within the Millennium City housing scheme, Athurugiriya, Sri Lanka on 2 January 2002. Widespread media coverage and miscommunication between the Directorate of Military Intelligence and the Sri Lanka Police resulted in the exposure of military covert operations unit known as the Long Range Reconnaissance Patrol of the Sri Lanka Army, with the  identities of its members were classified and known to only to a few high-ranking military officers and the President of Sri Lanka.
On 2 January 2002, a special team of Sri Lanka Police led by Superintendent of Police (Special Operations, Kandy district), Kulasiri Udugampola, raided a safe house maintained by the Directorate of Military Intelligence (DMI) of the Sri Lanka Army at Millennium City housing scheme: No. 844, Kaduwela road, Athurugiriya. The police team arrested five Army soldiers, including a Captain (Captain Shahul Hameed Nilam, Commanding Officer of the LRRP) and one paramilitary member, a former cadre of the Liberation Tigers of Tamil Eelam (LTTE) under the Prevention of Terrorism Act (which made up for the lack of a court order or warrant). They also recovered a cache of military equipment including land mines, light anti-tank weapons (LAW), assault rifles, thermobaric weapons and 66 LTTE uniforms. SP Udugampola immediately invited local media and presented the police findings.
අපේ රටේ හරක් වැඩ... කොටි බලය බිඳීමට යුද හමුදා බුද්ධි අංශය කළ සේවය ඉමහත්. මෙය බුද්ධි අංශය සතු ගොඩනැගිල්ලක්. පොළිසියෙන් හා ජන මාධ්‍ය වලින් කල හෙළිදරව්ව නිසා  බුද්ධි අංශයේ එක් කෙනෙකු හැර අනෙක් හැමෝම කොටි විසින් මරා දැමුනා.
මේ පාවෙන අවි ගබඩාවත් ඒ වගේ  දෙයක්.
පාවෙන අවි ආයුධ ගබඩාවේ ඇත්ත කතාව.(මෙතැනින් කියවන්න)

මහජනතාව සියළුම දේ දැන ගත යුතු නැත- වින්ස්ටන් චර්චිල්

බඩ යන කං හිනා වෙන්න පුළුවන්.. බල්ල පිදුරු කන්නෙත් නෑ..කන ගොනාට දෙන්නෙත් නෑ..
හාස්‍ය ජනක නාට්‍යය "බල්ලා සහ පිදුරු" ළඟදීම ලොස් ඇන්ජලිස් හිදී..
********************************************************************
Room for rent. Close to LongBeach and DominguezHills universities. call- 310-279-7653 after 6.30pm
********************************************************************

ශ්‍රී ලංකා විත්ති පටන් ගෙන හරියටම අවුරුද්දයි. නිර්මාණ එවීමෙන්ද, ප්‍රචාරක දැන්වීම් ලබා දීමෙන්ද , ගුණ දොස් පැවසීමෙන්ද මෙතෙක් සහාය ලබා දුන් සැමට තුති !



PALITHA PELPOLA
Appointed as President's Private Secretary
CONGRATULATIONS