ශ්‍රී ලංකා-විත්ති 2015- මාර්තු කලාපය


විචාරය Marriage Proposals    කවි පිටුව කතා පිටුව හිනා හිනා කාලීන
විවිධ Advertisements ගීත කතන්දර Contact Us දේශපාලන 2015 Event Calendar

සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්‍රවෘත්ති
ඇමරිකාවේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රි ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්‍රකාශනයයි... ශ්‍රී ලංකා-විත්ති.
67 වන ශ්‍රී ලංකා නිදහස් සැමරුමදා ආචාර පෙළපාළියේ ගමන් ගත් යුද භටයන්ගේ අභිමානවත් විලාශය.
Gypsies..2015 April 19th. Do not miss this opportunity

දුම් බොන්න එපා !



දුම් බොන්න එපා ! දුම්බීමෙන් වන හානි සිගරට් පැකට්ටුවේ රූප මාර්ගයෙන් පෙන්වන ලෙස ඉල්ලා අඛණ්ඩ සටනක් ගෙන ගිය මෛත්‍රීපාල සිරිසේන මහතාට අපේ උපහාරය.
Girls !  kiss a non-smoker and taste the difference.
.


අපේම අපේ නළු නිළියන් නොදකින මේ දෑස් මක්කටෙයි ?
2015 පෙබරවාරි 14 දා ලොස් ඇන්ජලිස් පැමිණි නළු නිළියන් ඔබත් දකින්න ඇති. බලන්න හඳුනාගන්න පුළුවන්ද කියල මේ දෑස්.
contact us පිටුව මගින් මාර්තු 15 දාට පෙර අපට හරියටම ටක්කෙටම කියා එවන එක්කෙනාට වටිනා තෑග්ගක් ශ්‍රී ලංකා-විත්ති වෙතින්.. මතක තියා ගන්න දකුණු කැලිෆෝනියාවේ පදිංචි අයට පමණයි.

1
2
3
4
5

සිංහළ සිංදු දවසේ පැය 24 පුරාම.

2015 පෙබ: 14 දා ලොස් ඇන්ජලිස් හි වේදිකාගත වුනු " රිදී රැයක් සමග අපේ රැයක්"  - තිරයෙන් පිටු පස කතාව කියවන්න.. කාලීන පිටුව ඔබන්න.


සිංහළයෙකුවත් , ශ්‍රී ලාංකිකයෙකුවත් නොවන ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන් සිංහළයන්ගේ අමනකම් දැ උන් පුබුදුවා ලීමට ;
" ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහළුන්නේ ?" කියා එදා ඇසුවේය. අපේ දෑස් තවමත් පෑදී නැත. උන් වහන්සේ දෙව්ලොව සිට අපට නැවත කවි ලියයි.
මේ ප්‍රබන්ධය ඇමරිකාවේ පදිංචි නිමල්..... ගෙනි. බලන්න.. කවි පිටුව.
සිංහය කොඩිය දැන්වත්
උඩකින් තියාගන ඒකට
බූරුවෙකුගෙ රුවක් අළුතින්
පෑදෙන තුරු මොළය එය
 ගලවාපල්ලා
 වැඳපල්ලා
 ඇඳපල්ලා
 ඔසවාපල්ලා


සාමය අගයන ශ්‍රී ලාංකිකයිනි.. මුන් දෙන්නා ප්‍රභාකරන්ට වඩා දරුණුය.


උඹ දෙමළා.. උඹ හම්බයා.. උඹ ආගම්කාරයා... උඹ යූ ඇන් පී කාරයා.. ඔහොම බෙදිල.. බෙදිල ගිහින් තවත් බෙදෙන්ට දෙයක් නැති තරම්.. අද කියවමු බෙදිල්ලේ රඟ මෙතැනින්.
මුල් කාලයේ අපේ සිංහළ ගී වලට සංගීතය සැපයුවේ එස් එස් වේදා , ටී ආර් පාපා වැනි දකුණු ඉන්දියානුවන්ය. පසු කාලීනව සිංහළ ගී රචනා කලේ ඔගස්ටස් විනයාගරත්නම් වැනි ද්‍රවිඩ ජාතිකයන්ය. ලස්සන වැඩේ කියන්නේ අපේ බුදු ගුණ ගී වැඩි හරියක් ගයා ඇත්තේ ඒ එම් යූ රාජ් , මොහිදින් බෙග් වැනි මුස්ලිමුන්ය. සංගීතය සපයා ඇත්තේ මොහමඩ් ගවුස්ලාය. මොවුන් නැත්නම් අපට බුදු ගුණ සාහිත්‍යයක් නැති තරම්.

මේ ගීතය ලියා ඇත්තේ දැනට මැදපෙරදිග රටක ජීවත් වන ශ්‍රී ලාංකිකයෙක් වන මොහමඩ් රාෆි. සංගීතය නාලක අංජන කුමාර ගෙන්. ගායනා කරන්නේ අප දන්නා හඳුනන ආචාර්ය තිස්ස මුණසිංහ ය.

එයාලගෙ ආර්යාවලා සහ අපෙ ඔහෙලගෙ බාර්යාවලා. Sri Lankan Political jokes.

කියවන්න .. දේශපාලන පිටුව. 
ඔබ කළුවරට බයද ?.. එහෙනම් මෙය කියවන්න එපා.... ඩ්‍රැකියුලා...
ඔබේ උපන් ලග්නය අනුව ඔබ මිය යන ආකාරය අද කලාපයෙන් !
" ප්‍රේමය නම්....." චිත්‍රපටිය 2015 මාර්තු 15 දා. වැඩි විස්තර සඳහා Event Calendar බලන්න.