2015 අප්‍රේල්- බක් මහ කලාපය


විචාරය Marriage Proposals    කවි පිටුව කතා පිටුව ලොව වටා කාලීන
විවිධ Advertisements ගීත කතන්දර Contact Us දේශපාලන 2015 Event Calendar

ඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්‍රකාශනයයි..  ශ්‍රී ලංකා-විත්ති.
*******************************************
Updated  World News

සිංහළ ගී අහන්න දවසේ පැය 24 පුරාම.

මේ චූටි බබා ඉල්ලන්නෙ මොනවද ? බබා ගේ කතාව කියවන්න click here.



"බුදල් මි
 සිහගිරි ආමි 
 බැලු බැලූ බොහෝ දන
 ගී කවි ලියූවෙන් නොලීමි"











කොණ්ඩා කටුවකින් කැටපත් පවුරේ තම නම කුරුටු ගෑ දමිළ තරුණියට සිර දඬුවම්.... එය සාධාරණද  ? කියවන්න කවි පිටුව.
**************************************************************************
Public Funds Wasted On Presidential Advisers 
Sunday Leader Newspaper March 03,2015 
read more
***********************************************************************
ගියවර කලාපයෙන් අප ඉදිරිපත් කළ තරඟයේ පිළිතුරු.
1 ජැක්ලයින් හර්නැන්ඩස්
2 අනාර්කලී
3 ශ්‍රියානි අමරසේන
4 සංගීතා වීරරත්න
5 වීණා ජයකොඩි
වැලන්සියා ප්‍රදේශයේ කෙනෙක් නිවැරදි පිළිතුර එවා තිබුනා.ඔහුට හිමි ත්‍යාගය වන වටිනා iSound
නිෂ්පාදනයක් 
වන popdrop bluetooth ස්පීකරයක් දැනටමත් ලබා දී තිබෙනවා.

Janaka sudharshan Jayasena Passed Away.
10/12/1963 ~03/29/2015
අවමංගල්‍ය කටයුතු 04/04/2015 සෙනසුරාදා පෙ.ව. 11.00 ට සිදු කෙරේ.
for more information click here





අද අප්‍රේල් 01 දා . අවුරුද්දෙන් කාර්තුවක්ම ඉවරයි.
සජීවී දිය කිඳුරියක් කැලිෆෝනියාවේ වෙරළක සිටියදී කෙනෙකුට හමු වී ඇත. වැඩි දුර අධ්‍යයනය සඳහා එම ජීවියා UCLA  විද්‍යාගාරයේ තබා ඇත. දිගින් අඟල් 8 ක් පමණ වන දිය කිඳුරිය කුඩා මසුන් සහ Algae  වැනි මුහුදු පැළෑටි ආහාරයට ගනී. මෙතෙක් කල් ප්‍රබන්ධ කතාවලට පමණක් සීමාවූ මෙම ජීවියා නැරඹීමට විශාල පිරිස් පැමිණේ.
------------------------------------------------------------
හිනා කතා

***************************************************************************

Win CASH $5,000
Yes, you can walk away with $5,000 CASH during the show. When you buy a Ticket to come for the show, you are entered into the “Raffle” to win $5,000 CASH. It can be any ticket which is Regular Ticket at $45 or VIP Ticket at $60 that means if you are seated at the show, Yes you could be the winner and can go home in the night with CASH $5,000 in your Pocket. You can not get anything better than this. Please enjoy the show with an opportunity to win $5,000 CASH. You can increase your chances of winning the CASH $5,000 buying additional tickets at $5, if you wish to. Yes, someone will go home with $5,000 CASH and it could be you…………?
17th Magnificent Production by Thusitha De Silva, the Best in Show Business, to Bring you the Best.

සිංහළයා මෝඩයා - කැවුම් කන්න යෝධයා
සිංහළයා ඇත්තටම මෝඩද ? කියවන්න ඇතුල් පිටු..
මේ අවුරුදු කාලේ - හිනා වෙයන් රාළේ
තෙල් ඉහිරුනු කැවුම් ගෙඩිය වාගේ..  හැම තැනම අවුරුදු..

අවුරුද්දත් කිට්ටු කිට්ටු... සිංහළ අවුරුද්දට දුගී පැල්පතේ හිට මහා මන්දිරය දක්වා හැම නිවසකම තෙල් තාච්චියක් නටනව. ඒ කැවුම් උයන්න. කැවුම් නැත්නම් ඒක අවුරුද්දක් නෙවේ.

" ඇඹරූ සුදු සහලින්ද
පොල් , කිතුල් , උක් පැණියෙන්ද
මද මද ගිනි පිඹිමින්ද
උකුවට හැඳි ගාමින්ද
හැදෙති කැවුම්
රඹ පත් එළමින්ද
රවුමට හැඩේට වඩමින්ද
තල ඇට මුසු කරමින්ද
බැදෙති කැවුම්…."
කැවුම් ගැන තවත් තොරතුරු .ඇතුල් පිටු

***************************************************************
                             
අවුරුදු කුමාරි..ඒ වගේම මිසිස් අවුරුදු කුමාරි එහෙමත් තෝරනවලු. වෙනදට වඩා ටිකක් ලස්සන වෙලා යන්න.  නිෂාදි සැලොන් එක තමා ලස්සන වෙන්න කියාපු තැන.
මේ අවුරුදු කුමාරි තෝරන තරඟයක් ගැන funny වීඩියෝ එකක්.


සමුදුරේ සොයා යති නදී ප්‍රියා..   පැරණි ගීත අහන්න 
කැමති අයට මහඟු අවස්තාවක්.
රමණී..නන්ද..ආනන්ද..ධ්‍යාන්..මනෝ..සුපුන්..ශාන්ත..සුමුදු.. වසන්ති..ශලිනි.. ෆ්‍රෙඩ්..රම්‍යා.සුනිල්..විපුල.. සහ කළ්‍යාණි සමඟ...ඔබටත් ගායනා කළ හැකි අපූරු සංගීත සන්ධ්‍යාවක්.. 2015 අප්‍රේල් 25 සෙනසුරාදා... ආසන සීමාසහිතයි.. අපි හරියටම නියම වෙලාවට පටන් ගන්නවා...
මෛත්‍රීපාල මහත්තයගෙන් අහන්න ප්‍රශ්නයක්..
යුද අපරාද චෝදනා ගෙන ඒමට විරුද්වූ නිෂේ බලය ඇති චීනය අපෙන් ඈත්කිරීම අමෙරිකාවේ උගුලක් බව දන්නවාද..?

සිහළුනි නැගිටිව්... මෙන්න ජාතික ගීතය දෙමළෙන් ගයනවෝ.. ඔව් ඉතින් මොකද ?
ඉතිරිය කියවන්න දේශපාලන පිටුවට යන්න.


අපේ ජාතික ගීතය ගැන සමහර විට ඔබ මෙම කරුණු නොදන්නවා විය හැක.
-----------------------------------------------------------------------------------
අසම්මතයේ පෙම්වතුන්...මේ මාසයේ කෙටි කතාව.
ඊයා.. මෙය ලියන ඒවා.disgusting. නැද්ද අනේ ?