2015 වෙසක් (මැයි ) කලාපය


විශේෂාංග  කතා පිටුව කවි පිටුව දේශපාලන දැන්වීම් Contact Us

ඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්‍රකාශනයයි..  ශ්‍රී ලංකා-විත්ති.
සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්‍රවෘත්ති

රතු පාට මැයි මල්වලින් ගස් නැහැවිලා. පාර දෙපස වැටුනු මැයි මල් රතු පාට පළසක් අතුරලා. මතකද ?.. දවසක් හැන්දෑවෙ.. වැස්සට අපි උන්නා මැයි ගසක් යට... 
සිංහළ ගී අහන්න දවසේ පැය 24 පුරාම.


මැයි ගස අඩි 100 ක් පමණ උසට වැවෙන විශාල ගසක්. මැයි මල් විශේෂ අතුරින් පේරාදෙණියේ මැයි මල්  විශේෂයි. එහි උද්භිද විද්‍යා නාමය Tabebuia rosea .
විශේෂයෙන් මෙක්සිකෝ.. ඉක්වදෝර් , වෙනිසියුලා රටවල මෙම ශාඛය හොඳින් වැවෙනවා. මැලේරියා , බඩවැල් වල රෝග සහ පිළිකා රෝගයට අවශ්‍ය කරන බෙහෙත් වර්ග මෙම ශාඛයේ කොටස් වලින් හැදෙනවා.
එල් සැල්වදෝර් කියන රටේ ජාතික වෘක්ෂයද මෙයයි.
මෙම රටවල පැරණි මිනිසුන් මෙය හැඳින්වූයේ   Maquilishuat නමින්." මැයි" යන්න ඉන් බිඳී ආ වචනයක් වෙන්නැති සමහර විට.


ලෝකයේ පහල වූ විශිෂ්ටතම දාර්ශනිකයා බුදුන් වහන්සේ බව ලෝකයා පිළිගන්නවා. ශ්‍රේෂ්ට විද්‍යාඥයෙකු වූ ඇල්බට් අයින්ස්ටයින් පවා.
බුදුන් වහන්සේ දෙවියෙකු නොව මනුෂ්‍යයෙක්. මව් කුසකින් බිහි වූවා. දෙවියන් මව් කුසයකින් බිහි වන්නේ නැහැ. බුදුන් වහන්සේට ලෙඩ හැදුනා. ලේ අතීසාරය.
බුදුන් වහන්සේ රෝගාතුර වූයේ චුන්ද නම් තැනැත්තෙක් දුන් ඌරු මස් කෑමට ගැනීමෙන් බව පොත පතේ සඳහන් වෙනවා. තවත් සමහරු මෙම මතය බැහැර කරනවා..
බුදුන් ඌරු මස් කෑවාද ? ----> විශේෂාංග පිටුව බලන්න



රූප සුන්දරියෝ..
බුදුන් දවස රූපනන්දා නම් තමන්ගේ ලස්සන රූපය නිසා හිස උදුම්මවා ගත් කාන්තාවක් හිටියා. බුදුන් , ශරීරයේ ඇති නැසෙන සුළු බව සහ ජීවිතයේ අනිත්‍ය බව නිතරම බණට දෙසන නිසා ඇය බුදුන් හමුවට නොගොස් ඈතින් සිට බණ අසා සිටියා. බුදුන් , තම අධිෂ්ටාන බලයෙන් , තරුණ ඉතා ලස්සන කාන්තාවක් තමන්ට පවන් සලන ආකාරය මවා පෙන්නුවා. රූපනන්දා එය දුටුවා. අර මැවූ රූපය ක්‍රමයෙන් මහළුවී , ජරාවට පත්වන ආකාරයද බුදුන් මවා පෙන්වූවා....
ඉතිරිය කියවන්න..  --> මෙතැන click  කරන්න

Lenisha Rajapaksha - Miss Junior Teen -Nevada


Story & more pictures inside

MARIANS ජූනි 06.....රන්වන් රැයක් ජූනි 20... රන් සලකුණ වේදිකා නාට්‍යය ජූනි 27.In Los Angeles.

"එති
යති
ආවොත් යා යුතුය
නොගොස් ඉන්ට බැරිය
සංසාර ගමනේ
මේ එක් නවාතැන්පලක් පමණි"





අප ආසා කළ හරූන් ලන්ත්‍රාද , නිමල් මෙන්ඩිස් ද , දයා අල්විස් ද අප හැර ගියෝය.
හරූන් ලන්ත්‍රා මිය යන විට වයස අවුරුදු 83 කි. ඔහු ගයා ඇති ගීත අතරින් "ආනන්ද මේ රෑ හරී හැඩයි " සහ "හදමල් පඳුරේ" යන ගී වලට  මම වැඩියෙන් කැමතිය.

ලන්ත්‍රා , අන්ත්‍රා වෙන්නට තිබුනේ මීට බොහෝ කලකට පෙරය. මා එසේ කියන්නේ ඔහු නොම්මර එකේ "බොනපාට්" කෙනෙක් බව මා අසා ඇති නිසාය. ඔහුගේ  මරණයෙන් එක් දෙයක් සනාත වේ. එනම් බිව්වාට මැරෙන්නේ නැත. ඒ නිසා බීපල්ලා..

(විස්කි ගැන අලුත් තොරතුරු දැන ගන්න .. ඇතුලේ ඇති පිටු කියවන්න.)
-------------------------------------------------------------------------------------------
හොඳ මිනිසුන් අප හැර යයි.
අප හිතවත් ලයනල් පෙරේරාද යන්නටම ගිහින් ය.
Lionel Maithri Perera

Born: April 28th 1928 to a modest Methodist Family and was baptized in Sri Lanka
He attended a Christian school where his dad was the principal
He got married in 1958 to Sreeni Perera
His father was MR Perera who was a school teacher. His mother passed away at a young age.
He had one younger brother named Roland Perera who passed away a few years back.
He was in local government for around 20 years in Sri Lanka and then got a job with United Nations with allowed him to travel to over 50 countries.
He had many interest of which at the core was the study of humans and their spirituality
His beloved wife Sreeni Perera passed away in 2011 due to Parkinsons.

He is survived by his three children - Anjali Fernando(San Fernando Valley CA), Harindra Fernando(Vancouver Canada)and Senal Perera(Seattle WA) and five grand children.- Anisha, Leoni, Seth Janna and Solomon
---------------------------------------------------------------------
God ! Where are you ?
දෙවියනි ඔබ කොහේද ?..
මම මෙහේ....... මෝඩ මිනිසුන් මා වෙනුවෙන් අසරණ සතුන් බිලි දෙන හැටි බලන් ඉන්නවා....හ්.

Nepal's killing fields: FIVE THOUSAND buffalo lie slaughtered at the beginning of Hindu ceremony which sees up to 300,000 animals killed to bring worshippers good luck.
හරක් මස් වලින් රසවත් ව්‍යංජනයක් හදා ගන්නා හැටි ඉවුම් පිහුම් තීරයෙන් බලා ගන්න.

Newton's 3 rd theory: Every action has a equal and opposite reaction.
Kathmandu, Nepal (CNN)More than 4,800 people dead. More than 9,200 injured. Eight million affected across Nepal. One million children urgently in need of help.
-----------------------------------------------------------------------------
  Political Jokers in Sri Lanka

The Former President has been asked to appear before the Bribery Commission on April 24. Former Defence Secretary Gotabaya Rajapaksa has also been asked to appear before the Commission on April 23 and 27. Nearly 50 opposition Parliamantarisns including former Ministers Bandula Gunawardena, Mahindananda Aluthgamage, Wimal Weerawansa, Vasudeva Nanayakkara, Rohitha Abeygunawardena sat on the floor and started the demonstration. The protesters, led by Bandula Gunawardene are sitting on the floor of the chamber, saying that the Bribery Commission of Sri Lanka has no powers to summon former President Mahinda Rajapakse. They ask the decision to be withdrawn.
මේව නං මහ බලු වැඩ.  කියවන්න මේ මාසයේ කෙටිකතාව..  බලු කතාවක්
ගිය අවුරුද්දේ වෙසක් එක අද ඊයෙ වාගේ. කාලෙ ගත වෙනව කියන්නෙ පුදුම වේගෙකින්..... මේ ලිපිය කාලය ගැන. යන්න ----> කතා පිටුවට.
සාමාන්‍යයෙන් සිංහළයාප්‍රකෝපකාරි..ආක්‍රමණකාරී. කලහකාරී.. ඒ වගේම ආවේගශීලී ජාතියක්. ඒත් ඒ මොහොතකට පමණයි. 
අනුන්ගේ කරදරයකදී, දුකකදී,විපතකදී සිංහළයා තරම්, පපුව උණුවන ජාතියක් ලොව කොතැනකවත් නැහැ.
පුළු-පුළුවන් හැටියට මේ අයට උදව් කරන්න. මෙතැන click  කර බලන්න.