2015 September

2015 සැප්තැම්බර්

විශේෂාංග  කතා පිටුව කවි පිටුව දේශපාලන දැන්වීම් රේඩියෝව
ඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්‍රකාශනයයි..  ශ්‍රී ලංකා-විත්ති.
සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්‍රවෘත්ති.


රජෙක් වගේ දිවංගත වෙන්නට හිටපු මහින්ද රාජපක්ෂ හෙවත්  VII වන මිහිඳු රජතුමාගේ පරාජයට හේතු;
*තරුණ තරුණියන් ජීවත් වෙන්නට  පොර බදද්දී  නාමල් කුමාරයා  වැව රවුමේ කාර් රේස් පැදීම.
*රට බේරා ගත් හමුදා සෙබළුන් ලවා  වැලිකොට්ට පිරවීම.
*අප්පලාගේ  බල තල පෙන්වමින් ඇමති පුතාලා කරන ගොන් වැඩ
*ආචාර්ය මර්වින් සිල්වා  නම් රජයේ ඇමති වරයාගේ පිස්සු නැටීම.
*කලාව , ක්‍රීඩාව ආදී හැම මගුලක්ම දේශපාලනීකරනය කිරීම.
*රටේ ආර්තිකයට නොගැලපෙන මහා පරිමාණයේ ව්‍යාපෘති පටන් ගැනීම.
*රටේ නීතිය බල්ලාට සහ බැල්ලීට යවා  බිහිරෙකු අන්ධයෙකු ලෙස සිටීම
*අතුරුදහන් වීම්.
*රජෙකු සේ හැසිරීම.



Sri Lanka Special Olympic athletes honored at the dinner held on Aug. 7th, 2015 organized by the Sri Lanka Muslim Association of California
Athletics
Akbo Jayawardana - 2 Golds
Dilki Fernando Hettiyadura - 1 Gold
Mayooran Arasakulasooriyan 1 Bronze
Manojan Jeyachandran I Silver
Sureka Gammeddage I Silver I Bronze
Badminton
Thilan Vitarana 
Sri Lanka Delegation was led by Dr. Kariyawasam

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Sri Lanka Day 2015

වැඩි විස්තර සඳහා විශේෂාංග පිටුව පෙරලන්න
අපේ දේශපාලකයන් නිතරම පාට වෙනස් කරන කටුස්සන් වාගේය.
වතාවක් මහින්ද පස්සෙ ගොස් මහින්දගේ ගුන වැයූ මුඛයෙන්ම , ටික දවසකින් රනිල්ට හේත්තුවී රනිල්ගේ ගුන වයමින් මහින්දගේ පතුරු ගලවයි.(කටුස්සන් ගැන දැන ගන්න විශේෂාංග පිටුව පෙරලන්න)

1977 දී අසන්නට ලැබුනු  ධර්මිෂ්ට සමාජය , 2005 දී මහින්ද චින්තනය, 2015 දී යහ පාලනය ඉන් ඉක්බිතිව ලිච්ඡවි පාලනය.
මේ සේරම වචන වලට සීමා නොවී අඩු තරමින් 10% කින් වත් ක්‍රියාත්මක වෙනවා  කොපමණ හොඳද ?

මස් වදැල්ලකින් බිහි වූ ලිච්ඡවි කුමරු ගේ ශරීරරය වීදුරුවක් මෙන් විනිවිද පෙනෙන සුළුය. ලිච්+ඡවි නම ලැබුණේ එනිසා බව පොත පතේ දැක්වේ. ලිච්ඡවි ක්‍රමයට රටක් පාලනය කරනවා කියන්නේ එහි හැංගි හොරා කිසි දෙයක් නැති බවත් , පාලකයා කරන දේ පාලිතයා හෙවත් මහජනයාට විනිවිද විය යුතු බවත්ය.

ඉතිරිය කියවන්න  Politics පිටුවට යන්න.





මසුරං කියුම්
ප්‍රඥාවන්තයෝ කුඩා සාක්කු , විශාල මොළයක් සහ සුවිශාල හෘදය වස්තුවක් සහිතය. දේශපාලකයෝ කුඩා මොළයක් සහ හෘදය වස්තුවක් නැති ගෝනි ප්‍රමාණයේ සාක්කු ඇති අයය.
~ උපුල් ශාන්ත සන්ස්ගල ගේ " අම්මා" කෘතියෙන්~

~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~

මෝහනීය ගී සමුච්චයක දැහැන්ගත වීමට....

Gration Weerasinghe of Granada Hills, California
Husband of the late Iona, Loving father of Thaminie Perera, 
father-in -law of Virantha, grandfather of Dillon and Sarina,
great grandfather of Devan. 
Passed Away on Monday August 17th, 2015 

Gration Weerasinghe
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

UPCOMING  SRI  LANKAN  COMMUNITY EVENTS - LOS ANGELES
CLICK HERE
~~~~~~~~~~~~~~~~~~
මේ අපේ රටයි. අප උපන් පින් බිමයි. දේශපාලුවනේ අපේ සුන්දර රට විනාශ වෙන්න ඉඩ හරින්න එපා. දේශපාලකයිනේ , මේ ලස්සන කොළ පාට බිම පර්චස් 8 කෑලි වලට කඩන්න එපා.

එක ගලෙන් කුරුල්ලො දෙන්නයි...ගමේදි වගේ කෑම වේලක් කාල , හිතයි බඩයි පුරවගෙන විශාල පින්කමකුත් කරගන්න.

Flag Counter