2016 March

විශේෂාංග  කතා පිටුව කවි පිටුව දේශපාලන දැන්වීම් රේඩියෝව
ඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්‍රකාශනයයි..  ශ්‍රී ලංකා-විත්ති.
සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්‍රවෘත්ති.


Talented Sri Lankans living in Los Angeles
මා ඔහු මුලින්ම දුටුවේ කොන්ගෝ ඩ්‍රම්ස් වාදකයෙකු හැටියට. ඔබ කොහේ හරි දැකල තියෙනවද මේ විදියට වයලීනය අල්ලන වයලින් වාදකයෙක් ? අද හඳුනා ගනිමු අප අතරම ජීවත් වන කුසුමාල් සිල්වා..
දුෂ්මන්ත අහෝ කිමදෝ....





අවාරෙට පැහෙන දෙල් .

 

දෙල් වාරෙට  ඒවා විකුණා ගන්න බැරුව ගස් යට කුණු වෙලා යනවාය.(අපේ කාලේ) දෙල් ටින් කර විකුණන තාක්ෂනයක් ඒ කාලේ තිබුණේ නැත. සමහර විට බොහෝ කලාතුරකින් ගහක හෝ දෙකක අවාරෙට හට ගන්නා දෙල් අධික මිළ ගණන් වලට  දෙල්කඳ පොලේ විකිණේ. මිළ වැඩි නිසා පොලේ යන ගැහැණු මේ දෙල් දෙස හැරිලාවත් නොබලයි.
රෝහිත රාජපක්ෂ නම් මොහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාලම පුත්‍රයාය.ඔහු විසින් ගීතයක් ගයා දැන් එය youtube  ඇතුළු මාධ්‍යයන්ට නිකුත් කර ඇත.
අහිමි වූ පෙමක් ගැන කියැවෙන මෙහි පද සහ තනුවද ඔහුගේමය.
අවාසනාවක මහත. තම පියා බලයේ සිටියදී මෙය නිකුත් වූවා නම් මොහුට සංගීත් නිපුන් වැනි සම්මානයක් නොවරදවාම ලැබෙනු ඇත. හැම TV නාලිකාවකම උදේ හවා වාදනය වෙන්නටද ඉඩ තිබුණි. (රට බේරා ගත් තාත්තාගේ අවාසනාවන්ත පුත්‍රයාට Like එකක් දමන්න.)



Share කරල comment කරල like කරල ඇති වෙලා...
Face Book  එකේ තරම් අවවාද , ආප්තෝපදේශ , පඬි වදන් ලොව කොහේවත් නැතුව ඇති.මට තියෙන ප්‍රශ්නෙ මේව මාධ්‍යයට මුදා හරින අය ඇත්තටම මේව පිළිපදිනවද කියන එක.
එහෙමනම් ලෝකය කොච්චර සුන්දර තැනක් වෙයිද?

 ---------------------------------------------------------
අම්මේ.. තාත්තේ... දැන් මගේ කල වයස හරි..
"සොයා දියව් මට මිනිහෙක්...."
ලංකාවේ පත්තර වල මංගල දැන්වීම් බලන්න.  මනාලියන් ප්‍රමාණය වැඩියි.
හේතුව?  ශ්‍රී ලංකාවේ ගැහැණු ජනගහනය පිරිමින්ට වඩා වැඩියි.
ඊට හේතුව ?..... බලන්න විශේෂාංග පිටුව.. කියවන්න ගීත කතන්දරය.


නළඟන



නෙතු සිතු මායා අන්ජන ගල්වන
විදුලිය ලෙස නෙත් කැලුම් විදාලන
කෝමල මුදු බඳ ඉඟ සුඟ නලවන

සුවහස් දන මන සනහන නලවන
නර්තන ලීලා මා මන බන්දන
මා නෙතු යුවලට සීමා කල මැන


****************************************************************

බූරුවා සහ කැරට්-කොයි කවදටත් ගැලපෙන පඬි වදන්.
 



බූරුවා පිට යන මිනිහා  , දිග කෝටුවක සවි කරන ලද කැරට් අලයක් බූරුවාගේ හොම්බ අසළට කිට්ටු කරනවා. බූරුවෝ කැරට් කන්න ආසයිලු නේ..
බූරුවා අර කැරට් අලය පසු පස පන්නනවා. ඒත් ඌට කවදාවත් ඒක කන්න නම් ලැබෙන්නේ නැහැ.  ඉතිරිය කියවන්න ඇතුල්පිටු වලට යන්න.
 ***************************************
Morina Dassanayake will represent as MRS. California  at MRS. America 2016 in September. We wish her good luck!
click on the images to enlarge



WARNING !
           From: Nimal1978@yahoo.com
       To  : Sri Lanka Viththi
       Unable to display full message.

 
ඔබටත් මේ වගේ ඊ-මේල් ඇවිල්ල තියෙනවද ? හොඳම යාළුවෙකුගෙන් ? කාගෙන් හරි ?.
මේක ඇවිල්ල තියෙන්නෙ නිමල්- මගෙ යාළුවගෙන් වගේ පෙනුනත් මේ හැකර් කෙනෙකුගෙ වැඩක්. clicking here කියන එක ක්ලික් කළාම yahoo වෙබ් පිටුව දිග ඇරෙනව. ඊ ළඟට ඔබ ටයිප් කරන හැම දෙයක්ම අර හැකර්ට යනව. බලාගෙන..

***************************** 
යම් කෙනෙකු විසින් විවිධ මාතෘකා යටතේ lankaviththi@verizon.net  නමින් ඊ මේල් යවනු ලබයි. ශ්‍රී ලංකා විත්ති සමඟ ඒවායේ සම්බන්ධයක් නොමැති බව කරුණාවෙන් සලකන්න.
********************************* 
නිමලා කරුණාරත්න මහත්මියට නිවන් සැප ලැබේවා!
එති....
යති... ආවෝතින් යා යුතුමය.
ප්‍රවීණ ගීත රචක අජන්තා රණසිංහයන්ද නො එන්නටම ගොසින්ය. නිමලා ඇන්ටිද අප අත හැර ගියාය. ඒ ගැන වැඩි විස්තර විශේෂාංග පිටුවේ...
ජන ගී- බඹර ගී

Upcoming events in Los Angeles 
 *************************
අනුර කිරිබත්ගල ගේ "කේතුමතිය සොයා" නවකතාව දොරට වැඩුම;

මෛත්‍රී විහාරයේ පොදු ශාලාව
10819  PENROSE  STREET
SUN  VALLEY  CA 91352
මාර්තු   මාසෙ   05 වෙනිදා
සැඳෑ  වෙලාවෙ,   5.30 ට,
සැමට ආරාධනා





******************

*************

 -----------------------------------------------------------------
අපි මස් කෑ යුතුමද ? Be a vegetarian ! ලෙඩ අඩුයි.

*****************************
Why I love Japan ?
The Japanese might have lost the war, but they are in charge of their own country. There are no bombs going off in crowded business centers, "honor killings", or killings of innocent children or anyone else. 
      1) Japan is the only nation that does not give citizenship to Muslims.
      2) In Japan permanent residency is not given to Muslims.
      3) There is a strong ban on the propagation of Islam in Japan 
      4) In the University of Japan , Arabic or any Islamic language is not taught.
      5) One cannot import a 'Koran' published in the Arabic language.
      6) According to data published by the Japanese government, it has given temporary residency to only 200,000 Muslims, who must follow the Japanese Law of the Land. These Muslims should speak Japanese and carry their religious rituals in their homes.
      7) Japan is the only country in the world that has a negligible number of embassies in Islamic countries. 
      8) Muslims residing in Japan are the employees of foreign companies.
      9) Even today, visas are not granted to Muslim doctors, engineers or managers sent by foreign companies.
    10) In the majority of companies it is stated in their regulations that no Muslims should apply for a job.
    11) The Japanese government is of the opinion that Muslims are fundamentalist, and even in the era of globalization they are not willing to change their Muslim laws.
    12) Muslims cannot even rent a house in Japan .
    13) If anyone comes to know that his neighbor is a Muslim then the whole neighborhood stays alert. 
    14) No one can start an Islamic cell or Arabic 'Madrasa' in Japan .
    15) There is no Sharia law in Japan . 
    16) If a Japanese woman marries a Muslim, she is considered an outcast  forever.
    17) According to Mr. Kumiko Yagi, Professor of Arab/Islamic Studies at Tokyo University of Foreign Studies, " There is a mind frame in Japan that Islam is a very narrow minded religion and one should stay away from it." 

***********************************************************
ඉන්දියන් කෙල්ලො මෙච්චර ලස්සන වෙන්නෙ කොහොමද ?
ඒ එයාල ඇඟේ ගාන ලක්ස් සබන් නිසාද? නැත්නම් උදේම බොන ගොමුත්‍රා නිසාද ? කියවන්න ඇතුලේ පිටු..

කොහොම උනත් අළුත් පාර දැම්මට පස්සෙ හිතේ හැටියට ගිහින් බලල එන්න බැරියැ !

************************************
ජනතාවට සේවය කිරීමට සැදී පැහැදී සිටින ජනතා පුත්‍රයෝ
(පාර්ලිමෙන්තුවේ බුදි....!)

වෙනස සැපද ?
 

රටකට ජාතික ගීයක්/ කොඩියක් මොනවටද ? අපේ කොඩිය ගැන මේ දේවල් සමහර විට ඔබ නොදන්නවා වෙන්නට පුළුවන. බලන්න විශේෂාංග පිටුව.

               බයිලා ගායක ඇන්ටන් ජෝන්ස් මිය යයි.
ලංකාවට බයිල ගෙනා වොලී බැස්ටියන් ගෙන් පටන් ගත්තාම  නිහාල් නෙල්සන් , එම්එස් ප්‍රනාන්දු සහ ධනපාල උඩවත්ත යන අයද ලංකාවේ සුප්‍රසිද්ධ බයිලා ගායකයන්ය. එහෙත් ඇන්ටන් ජෝන්ස් මේ අතුරින් විශේෂිත වන්නේ රටේ කුමක් හෝ විපතක් සිදු වූ විට එය බයිලාවකට නගා ජනතාව අතට පත් කරන්නේ ඉස්සර හිටි කවි කොළකාරයන් මතක් කර දෙමින්ය.
සිරිමා ආණ්ඩුවේ යුනිෆෝම්ධාරීන් විසින් මරා දැමූ කතරගම රූප සුන්දරිය,මරුසිරා , පොඩි විජේ, සේපාල ඒකනායක , ආසයි බයයි, ඒඩ්ස් මාරයා, කසිප්පු  ඉන් කීපයකි.
වරක් රාජකාරි කටයුත්තකට කොල්ලුපිටිය බැංකු ශාකාව
ට ගිය විට මට ඔහු හමු වී ඇත. ඔහු වෘත්තියෙන් ලඝු/යතුරු ලේඛකයෙකි. අපි ඔහුගේ ආත්මයට සැනසීම ලැබේවා යයි පතමු.


ශ්‍රී ලංකා-විත්ති ආරම්භ කර වසර දෙකක් වෙනවා.එය ඇමරිකාවේ පාඨකයන් 3000ක් පමණ කියවනවා.දකුණු කැලිෆෝනියාවේ පමණක් 2000 කට ආසන්න ප්‍රමාණයක් කියවනවා. ඒ හැරුනු කොට සවුදි අරාබිය, එංගලන්තය,ඉන්දියාව,ජපානය,වියට්නාමය,ඕස්ට්‍රේලියාව,ප්‍රංශය,ජර්මනිය,බ්‍රසීලය,මාලදිවයින,නවසීලන්තය, අයර්ලන්තය, කැනඩාව, වැනි රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ද, ශ්‍රී ලංකාවේ අයද කියවනවා. 
වරින් වර ඔවුන්ගේ අදහස් ඊ මේල් මගින් දන්වා එවනවා. ඔවුන්ගේ නිර්මාණ එවනවා. 

ඔබේ අදහසත් අපට ලියා එවන්න.

Flag Counter