2016 නොවැම්බර් ( ඉල් ) මස කලාපය

විශේෂාංග  කතා පිටුව කවි පිටුව දේශපාලන පෙර කලාප රේඩියෝව

ඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්‍රකාශනයයි..  ශ්‍රී ලංකා-විත්ති.
සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්‍රවෘත්ති.


චේ ගුවේරා කාරයන් යයි එදා හංවඩු ගැසූ- ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර ඇතුළු රටට ජාතියට ආදරය කරන සැබෑම සැබෑ විරුවන් මරා දමා 2016 ට වසර  27 ක් සපිරේ. ටයර් සෑ වල දිවි පුදා , පස් කඳු යට සැඟවුනු ඔවුන් වෙනුවෙන් පිළිම නෙලන්නට කවුරුවත් නැත. ඔවුන් වෙනුවෙන් සමරු ගී ලියන්නට කිසිවෙක් නැත.
වෛරය , ශෝකය එකට මුසු වූ නෙත'ගට නැගෙන මේ කඳුළු බිඳුව ඔබට රෝස මල් පොකුරක්ම වේවා !
****************************
 දොන් මංගල ජයකොඩි සිහිපත් කරමු.
(විශේෂ ලිපියක් විශේෂාංග පිටුවේ.)
**************************************
 
**************************************************************
Tons of cool stuff here
www.isound.net
*****************************

**************************************************************
UP- Coming Events in Los Angeles

Good news for Cricket lovers.

******************************************

තවත් විනෝදාත්මක චිත්‍රපටියක්...

ටොම් පචයෝ... නියම වචනේ ටොන් පචයෝ වෙන්න ඕන. ටොන් ගණනින් පච කෙළින අය.. අපි අතරම කී දෙනෙක් ඉන්නවද ? රෝයි ද සිල්වා , සුමනා අමරසිංහ වැනි ප්‍රවීනයන් සහ අපි දන්නා අඳුනන අයත් සමග.. 2016 දෙසැම්බර් 04 දින..

හිනාවෙන්නට පුළුවන් එකම සත්වයා මිනිසාය.

 හිනා වෙන්න බැරි නම් මේ චිත්‍රපටිය බලන්න එපා. 

********************************

  තව දින කීයද ? Trump OR Clinton ?

7 simple questions to Mrs Clinton..

1)    When you were Secretary of State why did you let a Russian company purchase 1/2 of the United States Uranium reserves?
2)   What kind of assault weapons were you funneling through       Benghazi to ISIS in Syria before Ambassador Stevens was murdered?
3)    Mrs. Clinton, why are you unable to account for 6 billion dollars  of State department funds that seem to have disappeared   while you were Secretary of State?
4)    Mrs. Clinton, why did you say you were broke when you left the White House, but you purchased a 2 million home, built an addition for the secret service, and charged the tax payers of the United States rent in an amount equal to the entire   mortgage?
5)    And Mrs. Clinton, how is it that your daughter, Chelsea, can afford to buy a $10.5 million apartment in New York City shortly after your left the White House?
6)    Mrs. Clinton why did you lose your law license? Why did your husband lose his?
7)    Mrs. Clinton, what Really happened to Ron Brown when he was about to testify against you and your husband?

  You have no  time to respond Mrs. Clinton..

Make America stronger.......vote TRUMP...

************************************

ශ්‍රී ලංකාවට ෆෙඩරල්.  නොබෝදා ලොස් ඇන්ජලිස් පැමිණි විදේශ කටයුතු ඇමති මංගල සමරවීර ගරු ඇමති උතුමා පවසා ඇත.

more cartoons inside...

හිලරි ක්ලින්ටන් දිනුවොත් ශ්‍රී ලංකාවට ෆෙඩරල් ලැබෙන එක ඉක්මණ් වනු ඇත. රට ගැන හිතන්න. (ඉතිරිය කියවන්න විශේෂාංග පිටුව බලන්න )

මේ අල්ලක් වැනි කුඩා රටකට ෆෙඩරල් කුමකටද ?

   ************************************

TALENTED SRI LANKANS LIVING IN LOS ANGELES
ලොස් ඇන්ජලිස් හි පදිංචි සුනිල් දිසානායකගේ " සුනිල් ගී සර" ප්‍රසංගය  2016 ඔක්තෝබර් මස 08 වන දින සාර්තකව නිමාවිය.
*******************************************
 
ළඟදී තිරගත වීමට නියමිත It's a matter of love චිත්‍රපටය සඳහා පසුබිම් ගී ගයන මෙම ගායකයා  අප දන්නා හඳුනන කුමාර් ඉපලවත්තයි
****************************************************************************

 Flats in Sri Lanka

සිංහළ වචන වලට විතරක් නෙවි ඉංග්‍රීසි වචන වලටත් විවිධ තේරුම් තියෙනව. සමහරවිට මේ තේරුම් ශිෂ්ට, අශිෂ්ට හෝ ඒ එකකටවත් අයත් නොවන නිකම්ම නිකම් වචන වෙන්නත් පුළුවන්
අපි බලමු FLAT කියන වචනයේ විවිධ තේරුම් සහ අපේ කට්ටිය එය විවිධ අවස්තා වල යොදා ගන්නා ආකාරය.. විශේෂාංග පිටුවෙන්

******************************************

A good investment. 

**************************************************************

   
මෙච්චර කල් අපට එක්කාසු වෙන්න තැනක් තිබුණෙ නැහැ.නාට්‍ය..තව ලංකාවේ දේවල්. අරව මේව පුරුදු පුහුණු උනේ තැන් තැන් වල.නැත්නම් පන්සල් වල...ළඟදීම සැබෑවන හීනයක් ! එයට ඔබේ සහයෝගයද අවශ්‍යයි.
වැඩි විස්තර සඳහා; http://www.taprobane.us
***************************************************************

Welcome to USA ? 
ඇමරිකාව විසින් වසරක් පාසා 50000 දෙනෙකුට ඇමරිකාවට ඇතුළුවීමට නීත්‍යානුකූල වීසා බලපත් ලබා දෙයි. මේ සඳහා අයදුම්පත් මිලියන 20 ක් පමණ ලැබෙන බව එම දෙපාර්තමෙන්තුව පවසයි.
කෙසේ වෙතත් මිලියන 20 කින් කෙනෙක් තේරීමට ඇති ඉඩකඩ (Probability) අකුණක් වැදීමට ඇති ඉඩ කඩට වඩා හොඳ අගයකි.

(මේ ගැන වැඩි දුර කියවන්න විශේෂාංග පිටුව බලන්න.)

************************************************** 
 ශ්‍රී ලංකා-විත්ති
 Currency Converter

පිටරටවල ජීවත්වන ඔබට වඩා අඩු වරප්‍රසාද ලැබෙන ඔබේ නෑදෑයින්ට කීයක් හරි යවන්න.  කෙනෙකුට ඩොලර් 20 ක් / පවුම් 10 ක් මහමෙරක් වනු ඇත. ජීවිතය ඉතා කෙටියි.
*************************************************************************
ළඟට පැපොල් - දුරට ඇපල්
ස්වභාව ධර්මයාගේ නැත්නම් තවත් කෙනෙක් කියනා පරිදි දෙවියන් වහන්සේගේ මේ අපූරු නිර්මාණය ගැන ඔබ සිතා බැලුවාද ?
ළඟට පැපොල් - දුරට ඇපල් කියන්න විතරනේ වැඩි දෙනෙක් දන්නේ !
ඇපල් ගෙඩියක බීජ ඇත්තේ 3-5 ත් අතර ප්‍රමාණයක්. එහෙත් පැපොල් ගෙඩියක 100-400 ත් අතර බීජ ප්‍රමාණයක් තියෙනව.  ඇපල් බීජවල සයනයිඩ් සුළු ප්‍රමාණයක් අඩංගු වන නිසා ඇපල් ආහාරයට ගන්නා තැනැත්තා ආරක්ෂා කිරීමටයි ඒක එහෙම වෙලා තියෙන්නේ. 

**************************************
~කතා කරන පින්තූර ~ ඔක්තෝබර් මස 1 දින සැමරෙන ලෝක ළමා දිනය වෙනුවෙනි. 

 *********************************************************************************
Contact Sri Lanka-Viththi 123ContactForm | Sri Lanka Viththi

Flag Counter