විශේෂාංග | කවි පිටුව | කතා පිටුව | දේශපාලන | රේඩියෝව | පෙර කලාප |
සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්රවෘත්ති.
ශ්‍රී ලංකාවේ පොලිටිකල් ජෝකර්ලා
අපේ කාලේ හිටපු ඇමතිවරුන්ගේ නම් සහ අදාළ අමාත්‍යාංශ තවමත් මට මතකයි.
මුදල් ඇමති- රොනී ද මැල්
විදේශ කටයුතු ඇමති- ඒ. සී. එස්. හමීඩ්
ගමනාගමන - එම්.එච්.මොහොමඩ්
ඒ වගේ උදවිය. සමහරු වයසට ගිහින් මිය ගියා. තවත් සමහරු ලෙඩ රෝග වලින් මිය ගියා. වැඩි දෙනෙක් කොටි බෝම්බ වලින් මිය ගියා.
ඇමති මණ්ඩලයට කියන්නේ කැබිනට් එක කියල. ලංකාවෙ ගෙවල් වලත් තියෙනව කැබිනට් එකක්. ඒකෙ තමා ඔය පිඟන්-කෝප්ප-තව විසිතුරු බඩු, කවදාවත් පාවිච්චියට නොගන්නා පිට ඔපයට විතරක් තියෙන බඩු දාල තියෙන්නෙ. සමහරු ඕකට whatnot එක කියලත් කියනව.
ඒක හැදිල තියෙන්නෙ what not ? "මොනවද නැත්තෙ" කියන අර්තයෙන්
දියවන්නාවෙ තියෙන කැබිනට් එකටත් එහෙම කියන්න පුළුවන්.මොනවද නැත්තෙ කියන එක ටිකක් එහාට මෙහාට කරල "මොක්කුද නැත්තෙ" කියල . තව කියවන්න විශේෂාංග පිටුවෙන්->
මෑතකදී විද්‍යාත්මක පදනමකට අනුව ඇමති තනතුරු වෙනසක් කරන ලදී. කසුකුසුව තිබුණේ සරත් ෆොන්සේකාට නීතිය පිළිබඳව ඇමති කම දෙන්නට යන බවය. සියල්ලෝම කලබල වූහ. එය පසුව වෙනස් කර ෆොසේකාට වනජීවි දෙපාර්තමෙන්තුව භාර දෙන ලදී.
මෑතකදී විද්‍යාත්මක පදනමකට අනුව ඇමති තනතුරු වෙනසක් කරන ලදී. කසුකුසුව තිබුණේ සරත් ෆොන්සේකාට නීතිය පිළිබඳව ඇමති කම දෙන්නට යන බවය. සියල්ලෝම කලබල වූහ. එය පසුව වෙනස් කර ෆොසේකාට වනජීවි දෙපාර්තමෙන්තුව භාර දෙන ලදී.
බැරි වෙලාවත් ඔහුට නීති දෙපාර්තමෙන්තුව ලැබුනා නම් මුලින්ම කරන්නේ මහින්ද රාජපක්ෂට ජම්පරය ඇන්දවීමය.
************************
මොට්ටපාල
"මොට්ටපාල .. කියාපන් බලන්ට උඹ ලොකු උනාම කරන රස්සාව මොකද්ද කියල ?"
"ගුරුතුමා... මම පසුපෙළ මන්ත්‍රී කෙනෙක් වෙනවා.."
****************************
ලංකාවේ මුල් වරට සමලිංගික කොඩිය ඔසවයි..
"ගුරුතුමා... මම පසුපෙළ මන්ත්‍රී කෙනෙක් වෙනවා.."
****************************
ලංකාවේ මුල් වරට සමලිංගික කොඩිය ඔසවයි..
සමලිංගිකත්වය යනු නරක දෙයක් නොවේය.
"ගෑනියෙකුගෙ හෙළුව දකිනවාට වඩා කොල්ලෙකුගෙ හෙළුව දකින එක මාර ජොලි. ඒක අමුතුම ආතල් එකක්" අන්තර්ජාලයේ ඇති සිංහළ gay බ්ලොග් එකකින් උපුටා ගත් කොටසක්.
->තව කියවන්න විශේෂාංග පිටුවෙන්..
*************************
පය බරවායට පිටිකරට බෙහෙත් කිරීම නොහොත් ශ්‍රී ලංකාවේ ආර්තිකය:ශ්‍රී ලංකාවේ බඩු මිළ ඉහළ යෑමට හේතුව ...සහ ඊට පිළියම් ලංකාවෙ ස්ටයිල් එකට ->තව කියවන්න විශේෂාංග පිටුවෙන්..
*************************
බණ
බණ නම් නිබොරුය මුණිවරයින්නේ
පින නම් නොපමාවම කර ගන්නේ
මේ තරම් බණ කියන-බණ අහන කාලයක් අපේ රටේ කවදාවත්.. මහරහතුන් වැඩ හිටියා යැයි කියන කාලවලදීවත් නොතිබෙන්න ඇති..
බණ අහන රටක් - බණ කියන රටක්
අමු විකාරයක් වුනේ කෙලෙසා ?
තව දුරටත් කියවන්න විශේෂාංග පිටුවෙන්.
තව දුරටත් කියවන්න විශේෂාංග පිටුවෙන්.
සිගිත්තා මරා දමා පියාත් දිවි නසාගනී.. පවුලේ තිදෙනෙකුද කපා කොටා දමලා..
lankaCnews 2018 මැයි 30
තම පවුලේ තිදෙනෙකුට කැපුම් තුවාල සිදු කර තම දරුවාද මරා දැමූ පුද්ගලයෙකු සිය දිවි නසාගෙන තිබේ.
ඊයේ පස්වරුවේ මෙම සිදුවීම සිදුව ඇත්තේ බිංගිරිය ඉහළ කඩිගමුව ප්රදේශයේය.
තම බිරිඳත්, ඇයගේ මව හා පියාද මෙසේ කපා කොටා තුවාල කර තිබේ.
බරපතළ කැපුම් තුවාල ලැබූ තිදෙනා රෝහල්ගත කර ඇත.
අසරණ දරුවන් මරා දැමීමෙන් වළකින්න. උඹලා එකිනෙකා මරා ගනිල්ලා. ඒත් මාස පහක නොදරුවෙක් මේ ලෝකය තවම සුදුද කළුද කියාවත් නොදනී. උන්ගේ ජීවත්වීමේ අයිතිය ලබා දෙන්න. මරා නොදමා පන්සලකට හෝ පල්ලියකට ගෙනැවිත් භාර දෙන්න.
**************************************************
ලොස් ඇන්ජලිස් ක්‍රෙන්ෂෝ ධර්මවිජය බෞද්ධ විහාරයේ වෙසක් උළෙල මැයි මස 26 ව්න දින පැවැත්වින. ධර්මදේශනා, සිල් සමාදන්වීම්, කථික හා රචනා තරඟ, භක්ති ගී ගායනා එදිනට යෙදී තිබිණ.
![]() |
පින්තූරය- සුනිල් සේමසිංහ |
*****************************
TALENTED SRI LANKANS LIVING IN LOS ANGELES
TALENTED SRI LANKANS LIVING IN LOS ANGELES
ලංකාවෙ ඉන්න සමහරුන් හිතන්නෙ අපි මෙහාට වෙලා මව්රට- මව්බස අමතක කරල සුරසැප විඳිනව කියල. ඒක වැරදියි.මොන හේතුවකට හෝ අපි මෙහාට ආවා උනාට හැමෝම ඉන්නේ හිතෙන් ලංකාවෙ.
ගී රචකයා හැමෝම දන්නා හඳුනන භද්‍රජී මහින්ද ජයතිලක,ගයන්නේ ෆ්‍රෙඩ් ජයසුන්දර,කැමරාව සුනිල් සේමසිංහ , පසුබිමින් පෙනෙන තරුණ හාදයා කල්ප සේමසිංහ මේ හැමෝම දකුණු කැලිෆෝනියාවේ..ලොස් ඇන්ජලිස් අවට පදිංචි අය.
ජිම් රීව්ස් ගේ හඬින් ගී ගයන ජනක පලාපත්වලගේ ප්‍රසංගය... ඔබ මග නොහැරිය යුතු ප්‍රසංගයක්.ආසන සීමාසහිතයි.ඔබේ ටිකට් පත කලින්ම ලබා ගන්න. ආදායම යහපත් වැඩකට යොදා ගන්නා බව සංවිධායකයන් පවසනවා.
**********************
අපේ අය සීතල කාලෙට නුවරඑළි යනවා. එහේ ගිහින් සීතලයි කියල බොනවා. බොන කොට ටික- ටික කන කටගැස්මට කියන්නේ බයිට් කියල. බයිට් ගැන තවත් කියවන්න විශේෂාංග පිටුවෙන්
ආප්පයක් කන්න මේ තරම් දුරක් යන්න ඕනයැ. ඒත් කමක් නැහැ.මේ දකුණු කැලිෆෝනියාවේ ශ්‍රී ලංකා-ඇමරිකා සංගමයේ අරමුදලට...
***********************
***********************
"මම ඔයා වගේ කෙනෙක් මීට කලින් කොහේදි හරි දැකල තියෙනව.."
"වෙන්නැති..එක වගේ හත් දෙනෙක් ඉන්නව කියනවනේ.."
ශ්‍රී ලංකා-විත්ති
Currency Converter
Currency Converter
ලොව පුරා සිටින ශ්‍රී ලංකා-විත්ති පාඨක පිරිස